2 years ago Tags #ceylonwire දේශබන්දුගේ ‘යුක්තිය’ අලුත් වැඩබලන පොලිස්පති අවසන් කරයි යුක්තිය මෙහෙයුම වෙනුවෙන් යොදවා සිටි සියලුම විශේෂ රාජකාරි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරිවලින් මුදාහැරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය
2 years ago Tags #ceylonwire ඩඩ්ලි මෙල්ල වෙයි-සමාජ වගකීම මතක්වෙයි-පාලන මිලට සහල් විකුණන්න එකඟවෙයි(වීඩියෝ) මින් ඉදිරියට රජයේ පාලන මිලට සහල් විකිණීමට තමා සූදානම් බව ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කරයි. ජනමාධ්‍ය හමුවක් කැඳවමින්
2 years ago Tags #ceylonwire ව්‍යාපාරික විශ්‍රාමික සෙබළාට මැරිච්ච පළාත් සභා බාප්පා අංක නැති T-56ක් දීලා බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ බාප්පා විසින් ලබා දුන් බව කියන අංක මකාදමන ලද ටී පනස් හය ගිනිඅවියක් විශ්‍රාමික
2 years ago Tags #ceylonwire රජයේ වාහන 4000කට වෙච්ච දෙයක් නෑ සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ
2 years ago Tags #ceylonwire ත්‍රිවිධ හමුදාව කැඳවීම – නිලධාරීන් ජනපතිව නොමග යැව්වාද? මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ(26) රාත්‍රී නිකුත් කිරීම ගැන
2 years ago Tags #ceylonwire යාළු ෆිට් එකට දීපු අරක්කු ලයිෂන් සියල්ල අත්හිටුවයි! පසුගියදා මහත් ආන්දෝලනයට හේතු වූ අවිධිමත් ලෙස ලබා දුන් මත්පැන් හල් බලපත්‍ර සියල්ල වහාම අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ
2 years ago Tags #ceylonwire බණ්ඩාරකොස්වත්තේ කමලාවතීව අවුරුදු 28ක් සෞදියේ නිවෙසක හිරකරගෙන ඉඳලා සෞදියේ නිවසක වසර 28කට ආසන්න කාලයක් සිරකර සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
2 years ago Tags #ceylonwire ඊශ්‍රායලය ගුවනින් පහරදී ලෙබනනයේ හිස්බුල්ලා නායකයා මරාදමයි ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා මියගොස් ඇතැයි ඊශ්‍රායල හමුදාව තහවුරු කරයි. ලෙබනනයේ බේරූට් අගනුවර පිහිටි හිස්බුල්ලා සංවිධානයේ මූලස්ථාන
2 years ago Tags #ceylonwire අලුත් ජනාධිපතිට අලුත් නීති ලොක්කෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජේ.එම්.විජේබණ්ඩාර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය
2 years ago Tags #ceylonwire අනුර මැද්දේගොඩ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස පත්කෙරේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ සහ උප සභාපති ලෙස ජනාධිපති නීතිඥ රසීක් සරුක් පත්කර