
හෙට අනිද්දා අපිටත් තෙල් මිල නග්ගන්න වෙයි වගේ – මැදපෙරදිග ගැටුම් නිසා බොරතෙල් මිල නගී – ඒ අස්සේ ඉරානයේ තෙල් පිරිපහදුවලට ගහන බව බයිඩන් කියයි
මැදපෙරදිග ගැටුම් උත්සන්න වීමත් සමග ලෝක වෙළඳපළේ බොරතෙල් මිල අද දිනයේ යළිත් ඉහළ ගොස් තිබේ. මෙම ඉහළ යෑම සිදුව ඇත්තේ









