2 years ago Tags #ceylonwire කරන්ට් වැදිලා පුංචි දරුවෙක් මැරිලා විදුලිසැර වැදීමෙන් වයස අවුරුදු 7ක කුඩා දරුවකු මියයෑම පිළිබඳ ඛේදජනක පුවතක් පුලියන්කුලම පොලිස් වසමේ පලෙයිවාඩි ප්රදේශයෙන් වාර්තා වේ. පුලියන්කුලම පොලිසිය
2 years ago Tags #ceylonwire තුවක්කු පහක් එක්ක බැංකු සේවකයෙක් අල්ලයි ගිනි අවි සන්තකයේ තබාගෙන සිටි බැංකු සේවකයෙකු තලංගම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සැකකරු අත් අඩංගුවට
2 years ago Tags #ceylonwire අයවැයට පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් – මැති ඇමැතිලාට ‘නෝනලා – මහත්තුරු’ එක්ක එන්න පුළුවන් 2025 පෙබරවාරි 17 වන දින අයවැය ඉදිරිපත් කිරීම සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන ක්රියාත්මක කරන බව නියෝජ්ය කථානායක රිස්වි සාලිහ් නිවේදනය
2 years ago Tags #ceylonwire නීතිපතිගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා – නීතිඥ සංගමය ජනපතිට කියයි නීතිපති පාරින්ද රණසිංහගේ තීරණ සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය (BASL) ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායකට හදිසි ලිපියක් යවා
2 years ago Tags #ceylonwire තානාපති සේවයට දේශපාලන පත්වීම් එපා – ශ්රී ලංකා විදේශ සේවා සංගමය ආණ්ඩුවට විරෝධය පළකරයි වෘත්තීයභාවය, කුසලතා සහ රාජ්යතාන්ත්රික විශේෂඥතාව පිළිබඳ ස්ථාපිත සම්මතයන් නොසළකා හැර රාජ්ය තාන්ත්රික දූත මණ්ඩල සඳහා මෑතකදී කරන ලද දේශපාලන පත්වීම්
2 years ago Tags #ceylonwire STF ලොක්කා වරුණ ජයසුන්දර වහාම නැගෙනහිරට මාරුකරයි පෙබරවාරි 12 වන දින සිට ක්රියාත්මක වන පරිදි ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් (SDIGs) පස්දෙනෙකු ඇතුළු ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හත්දෙනෙකු මාරු කර
2 years ago Tags #ceylonwire රවීගේ යෝජනාවට ආණ්ඩුව එකඟ වේ මන්ත්රී විශ්රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියලු මන්ත්රීවරුන් එකඟතාව පළකරන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේය. එක්සත් ජාතික
2 years ago Tags #ceylonwire ක්රිෂ් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කරයි-කවුරු හරි මේකට ගිනි තියනවද? අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක් වූ කොළඹ කොටුව ක්රිෂ් ගොඩනැගිල්ල ආශ්රිත ආරක්ෂාව තර කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්යාංශය
2 years ago Tags #ceylonwire හැරීගේ තනතුරට දුව පත්කරයි අභාවප්රාප්ත ව්යාපාරික හැරී ජයවර්ධනගේ දියණිය වන ස්ටෂානි ජයවර්ධන එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි නව සභාපතිනිය ලෙස පත්කර තිබේ. මේ බව කොළඹ
2 years ago Tags #ceylonwire අපහාසයට සී.බී.ගෙන් ගන්න රු.මිලියන දෙසිය පනහෙන්ම පිංකම් කරන බව සුජීව කියයි බැඳුම්කර වංචාවට තමා සම්බන්ධ නැති බව නැවත අවධාරණය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ පවසන්නේ, තමාට ලැබීමට නියමිත වන්දි මුදල