2 years ago Tags #ceylonwire එජාප-සජබ කතා රහසින් යද්දී රවී ප්රසිද්ධියේ විපක්ෂය සමග වැඩට බසී ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්දයෙන් සහ පාර්ලිමේන්තු කමිටුවලදී ක්රියාකළ යුතු ආකාරය සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා විපක්ෂයේ
2 years ago Tags #ceylonwire ලයිට් නැති වෙලාවේ දාපු ජෙනරේටරේ දුම විසවෙලා හතරක් රෝහලේ බගවන්තලාව ප්රදේශයේ විදුලි ජනක යන්ත්රයකින් නිකුත් වන වායුව ආශ්වාස කිරීම හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු රෝහල්ගත කර තිබේ. අද (09) උදෑසන විදුලිය
2 years ago Tags #ceylonwire දිමුත්ට ජේ ෂාගෙන් පණිවිඩයක් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය ඉරිදා ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සහ දක්ෂ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට ප්රශංසා කළේය. ඕස්ට්රේලියාවට එරෙහිව ගාල්ලේදී
2 years ago Tags #ceylonwire යුද්ධය ඉවරවෙලා අවුරුදු 15ක්-උතුරේ තවමත් බිම්බෝම්බ-පවුල් 974ක් අවතැන් කඳවුරුවල මෙරට පැවැති 30 වසරක යුද්ධය අවසන් වී වසර 15කට අධික කාලයක් ගතවී ඇතත්, යාපනය දිස්ත්රික්කයේ පවුල් 974ක් තවමත් අවතැන්වූවන් ලෙස
2 years ago Tags #ceylonwire “ඒක මේකට සම්බන්ධ නෑ” – නීතිපති කට අරී සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පසුගිය සතියේ නීතිපති දෙපාර්තමේන්තුවේ තීන්දුවෙන් පසු ප්රධාන පෙළේ ඝාතනයට අදාළ නඩු දෙකක
2 years ago Tags #ceylonwire සජිත් ආයෙත් බස් බෙදන්න පටන් ගන්නවලු සමගි ජනබලවේගය මගින් ක්රියාත්මක කරන ‘සක්වල’ සහ ‘හුස්ම’ වැඩසටහන් පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව ක්රියාත්මක කරන බව එම පක්ෂයේ නායක,
2 years ago Tags #ceylonwire ලංකාවට ඇවිත් යද්දී මරණ බිය දැනුණු මොහොතක් ගැන සල්මාන් විස්තර කරයි ශ්රී ලංකාවට පැමිණ නැවත ඉන්දියාව බලා යමින් සිටියදී ගුවන් යානය තුළ තමන් මුහුණදුන් ත්රාසජනක අත්දැකීමක් පිළිබඳ සුපිරි බොලිවුඩ් නළු සල්මන්
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ කෑම ගණන් වැඩිකළාට මන්ත්රීලා තවමත් කන්නේ ජනතා බදු මුදලින්-දවසකට 2500/-ක් ගෙවනවා පාර්ලිමේන්තු ආපන ශාලාවේ වැඩි කළ මිල ගණන් යටතේ ආහාර ද්රව්ය විකිණීම ආරම්භ කර ඇත. සංශෝධිත මිල ගණන් වන්නේ උදෑසන ආහාරය
2 years ago Tags #ceylonwire තුවක්කුවක් සහ උණ්ඩ 30ක් හොරකම් කරගෙන පොලිස් කොස්තාපල් රටින් පනී ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු ගිනි අවියක් සහ උණ්ඩ රැගෙන පළාගොස් තිබේ. ඊයේ (08) රාත්රියේ මාර්ග බාධක
2 years ago Tags #ceylonwire අපේක්ෂා රෝහල ලැබුණු බිලියන ගණනක පරිත්යාගවලින් වැඩක් අරගෙන නැති බව හෙළිවෙයි මහරගම අපේක්ෂා රෝහල තුළ නවීන වෛද්ය උපකරණ සහ ඖෂධ හිගයක් පැවතුණද, රුපියල් බිලියන ගණනක පරිත්යාග ප්රයෝජනයට නොගෙන පවතින බව ජාතික