2 years ago Tags #ceylonwire මාළිමාවේ ජය ගැන සජබ මෙහෙම කියයි ජනතාව විසින් දී තිබෙන තීරණය පිළිගනිමින් ජනතාව සහ රට වෙනුවෙන් රජයට උපරිම සහයෝගය ලබාදීමට තම පක්ෂය සූදානම් බව සමගි ජන
2 years ago Tags #ceylonwire රෑ දාපු පාටියේදී රණ්ඩු වෙලා පස්සේ ගෙදරට ඇවිත් පොල්ලකින් ගහල මනුස්සයෙක්ව මරලා පුත්තලම, සාලියවැව පොලිස් වසමේ පදිංචි පුද්ගලයකුට පොලුවලින් පහර දී කරන ලද ඝාතනයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. ඊයේ අලුයම්
2 years ago Tags #ceylonwire ජනතාව තෝරලා පාර්ලිමේන්තුවට යවපු 196දෙනා මෙන්න – ගැසට් එක ගහලා 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයන්ගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ
2 years ago Tags # සාජන් ඡන්ද වැඩට ගිය සාජන් අඩියක් ගහලා තවත් සාජන් කෙනෙක්ටත් තඩිබාලා රාජකාරී වේලාව තුළ අධික ලෙස මත්පැන් පානය කර පොලිස් සැරයන්වරයකුට පහරදුන් තවත් පොලිස් සැරයන්වරයකු මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන
2 years ago Tags #ceylonwire මොන්ටිසෝරියට ගෙනියන්න බාරගත්ත පුංචි දැරියව ත්‍රීවීල් ඩ්‍රයිවර් අපයෝජනය කරලා පෙරපාසල් දැරියක අප යෝජනයට ලක්කළ ත්‍රීරෝද රථ රියදුරකු වඳුරඹ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි
2 years ago Tags #ceylonwire පක්ෂෙ අලුත් නිසා රන්ජන්ට ප්රචාරක වැඩට හරියට වෙලාවක් තිබ්බේ නැතිලු තමාට සහ තම පක්ෂය වන එක්සත් ප්රජාතන්ත්රවාදී හඬට (UDV) පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ප්රචාරක කටයුතු කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බව ගම්පහ
2 years ago Tags #ceylonwire කැනේඩියානු දෙමළ කොංග්‍රසය මාළිමා ආණ්ඩුවෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගය වෙත නිල ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද විශිෂ්ට හා ඓතිහාසික ජයග්‍රහණයට කැනේඩියානු
2 years ago Tags #ceylonwire සජබ වැලිගම ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි – දේශපාලනෙනුත් සමුගනී තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි.
2 years ago Tags #ANI වාට්ටුවක් ගිනිඅරං අලුත උපන් බිළින්දෝ 10ක් මැරිලා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජාන්සි ප්‍රදේශයේ රෝහලක ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
2 years ago Tags #ceylonwire රුසියානු කතක් අහුන්ගල්ලේදී දූෂණය කරලා අහුන්ගල්ලේදී රුසියානු ජාතික කාන්තාවක් දූෂණයට ලක්ව ඇතැයි වාර්තා වේ. අහුන්ගල්ලේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදී අදාළ විදේශීය කාන්තාව දූෂණය කර ඇතැයි පැවැසෙන්නේ