2 years ago Tags #ceylonwire රිළා වාර්තාව හෙට ලාල්ගේ අතට පසුගියදා සිදුකළ සත්ව සංගණනයේ වාර්තාව හෙට (මාර්තු 28) තමන්ට ලැබෙනු ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත
2 years ago Tags #ceylonwire 2025 ගෘහස්ථ ක්රිකට් ලෝක කුසලානය ශ්රී ලංකාවේදී පැවැත්වේ ලංකා ගෘහස්ථ ක්රිකට් සංගමය (CICA) 12 වැනි ලෝක කුසලාන තරඟාවලිය වන 2025 ගෘහස්ථ ක්රිකට් ලෝක කුසලානය පවත්වන බව නිවේදනය කර
2 years ago Tags #ceylonwire තාත්තලා බාප්පලා එකතුවෙලා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම වැරදි බව නාමල් කියයි මහින්ද රාජපක්ෂ පාලනය යටතේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක්නොකළ යුතුව තිබූ බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල්
2 years ago Tags #ceylonwire බිමල් ගුවන් හමුදාවෙන් සමාව ගතයුතුයි – හිටපු ආරක්ෂක නි.ඇමැති වාරියපොළ ප්රදේශයේදී පසුගියදා ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්ය බිමල් රත්නායක කළ
2 years ago Tags #ceylonwire පාසල් සිසුන්ගෙන් සීයට 63%කට හරි නින්දක් නෑ මෙරට පුද්ගලයන්ගෙන් සැළකිව යුතු පිරිසක් නින්ද ආශ්රිත ගැටලු වැඩිවීම සමග පොරබදමින් සිටින බවත්, පාසල් සිසුන්ගෙන් 63% ක් පමණ ප්රමාණවත් නින්දක්
2 years ago Tags #ceylonwire කොඩිප්පිලි කන්දේදී කිරි බවුසරයක් පෙරළී දෙදෙනෙක් මරුට අද (27) අලුයම කොඩිප්පිලි කන්ද සුමන සමන් දේවාලය අසල බදුරලිය-කලවාන මාර්ගයේ අඩි 30 ක ප්රපාතයකට රබර් රබර් කිරි ප්රවාහනය කළ
2 years ago Tags #ceylonwire යෝෂිතලාගේ නයිට් ක්ලබ් වලිය – සැකකරුවෝ රිමාන්ඩ් කොළඹ යුනියන් පෙදෙසේ රාත්රී සමාජ ශාලාවක් ඉදිරිපිට පසුගිය සෙනසුරාදා (22) රාත්රියේ සිදු වූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයට
2 years ago Tags #ceylonwire ට්රම්ප්ගේ නව බද්ද නිසා ගෝලීය මෝටර් රථ කර්මාන්තය කැළඹෙයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් එරටට විදේශ රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සඳහා 25% ක තීරුබදු පනවන බවට නිවේදනය කර තිබේ.
2 years ago Tags #ceylonwire අලුතින් මහේස්ත්රාත්වරු පත්කිරීම අවුලක – ඇමැති නිදිද? පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති අධිකරණ අමාත්යංශයේ උපදේශක කාරක සභාවේදී, අධිකරණවල ගොඩගැසී ඇති විශාල නඩු සංඛ්යාව, නඩු විසඳීමට ගතවන විශාල කාලය සහ
2 years ago Tags #ceylonwire ඇප ලැබුණු චාමර රිමාන්ඩ් තවත් අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක අප්රේල් 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති