2 years ago Tags #ceylonwire ප්රවාහන ක්ෂේත්රයේ ප්රශ්න විසඳන්න ඇමැති බිමල් උප කමිටු 3ක් දාලා මෙරට ප්රවාහන ක්ෂේත්රයේ පවතින ගැටලු විසඳීම සඳහා ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය බිමල් රත්නායක විසින් අමාත්ය උපදේශක
2 years ago Tags #ceylonwire ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයට නව සභාපතිවරයෙක් සහ අධ්යක්ෂ මණ්ඩලයක් ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයට නව සභාපතිවරයකු සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කරමින් අදාළ පත්වීම් ලිපි ප්රදානය කිරීම පසුගියදා සෞඛ්ය
2 years ago Tags #ceylonwire ආණ්ඩුව ‘රනිල් හාමු මහත්තයව’ අත්අඩංගුවට ගන්නේ නෑ – දිලිත් කියයි ආණ්ඩුව මහජනතාව රැවටීමට නීතියේ සිදුරු භාවිතා කරන බවට සර්වජන බලයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර චෝදනා කළේය. “ජනාධිපතිවරයා විසින්
2 years ago Tags #ceylonwire 2025 ෆෝබ්ස් බිලියනපතියන්ගේ ලැයිස්තුව මෙන්න-ප්රකොටිපතියෝ 3,028ක් සුප්රකට ෆෝබ්ස් සඟරාව මෙවරත් වාර්ෂික ප්රකෝටිපතියන්ගේ ලැයිස්තුව එළිදක්වා තිබේ. ඒ අනුව, 2025 ලැයිස්තුවේත් පෙරමුණ ගැනීමට සමත්ව සිටින්නේ අමෙරිකානු ප්රකෝටිපති ව්යාපාරික
2 years ago Tags #ceylonwire අත්අඩංගුවේ ඉන්න ඉන්දීය ධීවරයන් ලංකා සංචාරයේදී නිදහස් කර ගන්නැයි ස්ටාලින් මෝදිගෙන් ඉල්ලයි කච්චතිව් දූපත නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්රධාන අමාත්ය එම්.කේ. ස්ටාලින් ප්රාන්ත සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
2 years ago Tags #ceylonwire නිලාවේලි පොලිස් නිලධාරීන්ට ගහපු 7ක් අල්ලයි නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනෙකු නිලාවේලි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. නිලාවේලි පොලිස්
2 years ago Tags #ceylonwire T 56 ගිනි අවියක් එක්ක රාගම ජෝඩුවක් අත්අඩංගුවට ටී-56 ගිනි අවියක්, උණ්ඩ 113ක් සහ අයිස් ලෙස හඳුන්වන මත්ද්රව්ය තොගයක් වත්තල පොලිසිය විසින් සොයා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක්
2 years ago Tags #ceylonwire සීතල අයිස්ලන්තයේ ගිනිකන්දක් පුපුරයි – (වීඩියෝ) අයිස්ලන්තයේ අගනුවරට දකුණින් පිහිටි ගිනිකන්දක් ඊයේ විධාරණය ආරම්භ වූ අතර ඒ සමග ගිනිකන්දෙන් ලාවා සහ දුමාරය මෙන්ම තැඹිලි සහ රතු
2 years ago Tags #ceylonwire රනිල්ගේ ගෙට ගිනි තිබ්බ සිද්ධියේ මම සැකකරුවෙක් නෙවෙයි – නි.ඇමැති එරංග කියයි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ කොළඹ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස තමන්ව නම් කර ඇති බවට පළ වූ මාධ්ය
2 years ago Tags #ceylonwire ප්රසිද්ධියේ කුණුහරුප නොකියන ලෙස උසාවිය රාජාංගණේ හිමියන්ට නියෝග කරයි ප්රසිද්ධියේ අදහස් ප්රකාශ කිරීමේදී අසභ්ය සහ අශෝභන වචන භාවිත කිරීමෙන් වළකින ලෙස පූජ්ය රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට අවවාද කරමින් කොටුව මහේස්ත්රාත්වරයා