1 year ago Tags #ceylonwire කොළඹ මහනගර සභාවට මිලියන 48ක ලයිට් බිලක්-පාරවල් රැසක් රෑට කළුවරේ වීදි ලාම්පු ක්‍රියාවිරහිතවීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ගවල සහ කොළඹින් පිටත මාර්ගවල ඇතැම් ප්‍රදේශ අඳුරේ පවතින අතර ඒ හේතුවෙන් රාත්රියේදී රියදුරන්
1 year ago Tags #ceylonwire IMF එක්ක හරියට වැඩ කරන හැටි රවී ආණ්ඩුවට කියාදෙයි ආර්ථිකය සහ එහි වර්ධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී වත්මන් ආණ්ඩුව සිදුකරන්නේ “උගුරට හොරා බෙහෙත් බීමක්” බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු-ක්‍රියාකරු-නියෝජිතයා ව්‍යසනයට වගකිවයුතු බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුගේ, ක්‍රියාකරුගේ සහ නියෝජිතයාගේ දැඩි නොසැළකිලිමත් සහ වංචාකාරී හැසිරීම හේතුවෙන්, ශ්‍රී ලංකා රජයට එරෙහිව සිදුකරන ලද ව්‍යවස්ථා
1 year ago Tags #ceylonwire පුංචි ඡන්දය කල්දාගන්න විපක්ෂය නඩුවක් දාන්න සූදානම් වෙයි! පළාත් පාලන මැතිවරණය සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට දී තිබූ කාලය හමාරවීමට පෙර නාමයෝජනා කැඳවා තිබීමට එරෙහිව නඩු පැවරීමට
1 year ago Tags #ceylonwire නවසීලන්තය පැරදවූ ඉන්දියාව ICC ශූරයෝ වෙති ICC ශූරයන්ගේ කුසලානය තුන්වැනි වරටත් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට ඊයේ (09) හැකියාව ලැබිණි. මෙවර පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැති ICC ශුරයන්ගේ කුසලාන
1 year ago Tags #ceylonwire බිහිසුණු අනතුරක්-ත්‍රිරෝද රියක් බසයක සහ ලොරියක ගැටී කාන්තාවන් තිදෙනෙක් මරුට-පල්ලියේ මංගල්ලෙට ගිහින් එන ගමන් හලාවත සිට මීගමුව බලා ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාදම්පේ ප්‍රදේශයේදී බස් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇති
1 year ago Tags #ceylonwire ඉදල්ගස්හින්නේ බිංගේක හැප්පිලා විදේශික කතකට බරපතලයි අද (09) උදෑසන ඉදල්ගස්හින්න ප්‍රදේශයේ 19 වන දුම්රිය උමං මාර්ගය අසල ධාවනය වන දුම්රියකින් ඇදවැටීමෙන් වයස අවුරුදු 35ක චීන කාන්තාවක්
1 year ago Tags #ceylonwire තොරතුරු දැනගන්න රටේ මිනිස්සුන්ට අයිතිය තියෙන බව තහවුරු කරමින් ඇපැල් උසාවිය තවත් වැදගත් තීන්දුවක් ලබාදෙයි රුපියල් මිලියන 20.7 ක වංචාවක් සහ සාවද්‍ය පරිහරණයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුවකුට තොරතුරු හෙළිකරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින්
1 year ago Tags #ceylonwire අලි-මිනිස් ගැටුම විසඳන්න රජය රු.මිලියන 640ක් වෙන්කරයි උග්රවන අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා ප්‍රධාන පියවරක් ලෙස, වනජීවීන් සහ ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා තිරසාර විසඳුම් ඇතුළත් අවම කිරීමේ උත්සාහයන්
1 year ago Tags #ceylonwire දෛවයේ සරදම් – දේවානන්දා පොහොට්ටුවට පස්ස හරවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත්, එක් කාලයක විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරි පළාත් පාලන