1 year ago Tags #ceylonwire යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් සිදුකළ පහරදීමකින් නයිට් ක්ලබ් එකක ආරක්ෂක නිලධාරියෙක්ට තුවාල(වීඩියෝ) යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් සිදුකළ පහරදීමකින් කොළඹ යුනියන් පෙදෙසේ සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පොලිසිය
1 year ago Tags #ceylonwire ඉන්දුනීසියාවේ ලකී-ලකී සැරටම පුපුරයි ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ලකී-ලකී ගිනි කන්ද පුපුරා යෑමෙන් කිලෝමීටර් 8කට වඩා උස අළු වළාකුළු පිට වූ බව එරට බලධාරීහු පවසති. අනතුරු
1 year ago Tags #CCTV මුදලාලිගේ ඇස් වහලා බඩගාගෙන ගිහිං ලාච්චුවෙන් ලක්ෂ තුනක් උස්සලා(වීඩියෝ) කොටියාකුඹුර ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලවිසලකට පැමිණි කාන්තාවක් ඉන් මුදල් සොරකම් කර තිබේ. එහි හිමිකරු වෙනත් පුද්ගලයකුට සිමෙන්ති බෑගයක් අලෙවි කරමින්
1 year ago Tags #ceylonwire ඩොලර් ශත 5.97කට විදුලිය ගන්න රජය ඉන්දියාව එක්ක ගිවිසුමක් ගහයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 05 වැනි දින සිදුකිරීමට නියමිත සංචාරය අතරතුර ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සූර්ය
1 year ago Tags #ceylonwire කේරළ ගංජා කිලෝග්‍රෑම් 350ක් පේදුරුතුඩුවෙන් අල්ලයි ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන එන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 350කට ආසන්න ප්‍රමාණයක් අඩංගු පාර්සල් 154ක් ශ්‍රී ලංකා පොලිසිය
1 year ago Tags #ceylonwire වරකාපොළදී CTB බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 35කට තුවාල(වීඩියෝ) වරකාපොළ, දුම්මලදෙනිය ප්‍රදේශයේදී අද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනකු තුවාල ලබා
1 year ago Tags #ceylonwire දෙවිනුවර ද්විත්ව ඝාතනය බාලේ මල්ලීගේ වැඩක්ලු දෙවිනුවර ‘දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය’ ඉදිරිපිට ඊයේ (21) රාත්‍රියේ සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය නව තොරතුරු අනාවරණ කරගෙන තිබේ.
1 year ago Tags #ceylonwire පුංචි ඡන්දෙ නාමයෝජනා ගොඩක් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ ලිස්ට්වල කාන්තාවොයි තරුණ අයයි මදි නිසාලු අපේක්ෂක ලැයිස්තුවල කාන්තා සහ තරුණ නියෝජනයේ නියමිත ප්‍රතිශතයන් ඇතුළත් කිරීමේ අවශ්‍යතා සපුරාලීමේදී ඇති වූ සංකූලතා මෙන්ම තරඟකරුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ
1 year ago Tags #ceylonwire යූ ටියුබ් වීඩියෝවට වන්නිල ඇත්තෝ CID යයි වැදි ප්‍රජාව නිරූපණය කරන යූ ටියුබ් වීඩියෝව සම්බන්ධයෙන් විකට නළුවන් වන ගෙහාන් බ්ලොක් සහ ඩිනෝ කොරේරාට එරෙහිව වැදි නායක ඌරුවරිගේ
1 year ago Tags #ceylonwire මේ අවුරුද්දට පාසල් නිල ඇඳුම් සියල්ලම බෙදලා ඉවරලු 2025 වසර සඳහා පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීම සාර්ථකව නිම කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ යටතේ සුදුසුකම්