2 months ago Tags #ceylonwire තරුණියකට බියගන්වා තර්ජනය කළ සිවුරුධාරී ගුරුවරයා උඩුගමදී අත්අඩංගුවට තරුණියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පවසමින් ඇයට තර්ජනය කළ බව කියන සිවුරක් දරාගත් පුද්ගලයෙකු උඩුගම පොලිසිය
2 months ago Tags #ceylonwire “ආදීවාසී උරුමයන් රැකගැනීම රජයේ මෙන්ම සමාජයේද පරම වගකීමක්” – අගමැතිනි හරිනි කියයි ආදීවාසී ජනතාවගේ අනන්‍යතාව, පාරම්පරික දේශීය දැනුම සහ උරුමයන් අද වන විට වඳවී යාමේ අවදානමකට ලක්ව ඇති බවත්, රජයක් මෙන්ම සමස්ත
2 months ago Tags #ceylonwire කංජිපානි පනී | හොඳම ගෝලයා සයිමා ඇතුළු පාතාලයෝ 3ක් අද දිවයිනට | ඕලුගලලා මෙහෙයුම නතරකරයි සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු පොලිස් කණ්ඩායම විසින් මලයාසියා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේද සහාය ඇතිව මලයාසියාවේදී අත්අඩංගුවට ගත් පාතාල
2 months ago Tags #ceylonwire පොලිස්පති ඝාතන කතාවට පොහොට්ටු ලේකම් සාගර අද CCIBයට කැඳවයි “මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටිකෑම නිසා මහපාරේ මියගිය 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වනවාට තමන් අකැමැති බවට” කළ ප්‍රකාශය සම්බන්ධයෙන්
2 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ගැන ගොඩක් දන්න සේනක නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කරයි ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සේනක පල්ලේතැන්න පත්කර තිබේ. සේනක පල්ලේතැන්න මීට පෙර
2 months ago Tags #ceylonwire විජේගේ පුතා සිය යාපනයේ පවුල් පසුබිම සහ ශ්‍රී ලංකාව සමඟ ඇති සම්බන්ධය ගැන පවසයි ප්‍රකට නළු සහ දේශපාලනඥ ජෝශප් විජේගේ පුත් ජේසන් සංජේ, තමන්ගේ පවුලේ ශ්‍රී ලාංකික මුල් සහ යාපනය සමඟ ඇති සබඳතාව පිළිබඳව
2 months ago Tags #ceylonwire පාකිස්තාන පාලන ප්‍රදේශයේ ප්‍රචණ්ඩත්වයට වගකිවයුත්තන් සෙවීමට පරීක්ෂණයක් ඉල්ලයි පාකිස්තාන පාලනය යටතේ පවතින ජම්මු-කාශ්මීර (PoJK) ප්‍රදේශයේ සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් බලධාරීන් වගකිව යුතු බවත්, ඒ පිළිබඳව වහාම
2 months ago Tags #ceylonwire රැකියා අර්බුදය හමුවේ චීනයේ ස්ථිර රජයේ රැකියා සොයා යන අලුත් රැල්ල! චීනය පුරා පවතින ආර්ථික පසුබෑම සහ උග්‍ර රැකියා හිඟය හමුවේ එරට උසස් පාසල්වල සිසුන්, ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලට වඩා පොලිස් සහ
2 months ago Tags #BOI ඩොලර් 260,000ක සුඛෝපභෝගී රථ 2ක් රටින් පිටකිරීම වළක්වමින් BOI සමාගමකට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් කැනඩා සමාගමක් සමඟ ඇති වූ ආරවුලක් මුල්කරගනිමින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) ලියාපදිංචි සමාගමක් භාරයේ ඇති සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්
2 months ago Tags #ceylonwire චීනයේ භූමි අත්පත් කරගැනීමේ උත්සාහයක් ගැන ඇමෙරිකාවෙන් දැඩි චෝදනාවක් දකුණු චීන මුහුදේ පවතින උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් තීව්ර කරමින්, ස්කාබරෝ ෂෝල් දූපත් සමූහය ආශ්‍රිතව අලුතින් ‘ස්වාභාවික රක්ෂිතයක්’ ප්‍රකාශයට පත් කිරීමට