
කොළඹ ‘නයිට් ලයිෆ්’ වැඩේට රජයේ අලුත්ම ප්‍රොජෙක්ට් එක මෙන්න – ‘සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ’
රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් වැඩිකිරීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම වෙනුවෙන් රජය ‘සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ’ ව්‍යාපෘතිය ආරම්භ









