
විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවට සයිබර් ප්රහාරයක් – රටේ සියලුම විශ්රාමිකයන්ගේ තොරතුරු අනතුරේ!
FalconFeeds.io වෙබ් අඩවියට අනුව, ශ්රී ලංකාවේ විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව සයිබර් ප්රහාරක කණ්ඩායමක් (Cloak ransomware) විසින් ඉලක්ක කර ඇති බව වාර්තා









