1 year ago Tags #ceylonwire කුමනන් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවීම අන්තර්ජාතික නිව්ස් එකක් වෙයි ජනමාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන් පසුගිය ඉරිදා ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් පැය හතකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමේ සිද්ධිය මෙරට ජනමාධ්‍ය නිදහස
1 year ago Tags #ceylonwire කුමාරට වැඩක් දෙන්න අඟුණුකොළපැලැස්ස හිරගෙදරට සයිනයිඩ් බෝතලයක් ගෙනල්ලා-කටුස්සෙක්ට ගහලා ටෙස්ට් කරලා බන්ධනාගාර නිලධාරීන්ට ලද තොරතුරක් මත අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පරීක්ෂා කිරීමේදී සයිනයිටඩ් කුප්පියක් සොයාගැනීමට හැකිව තිබේ. ‘කුඩු සලිඳු’ගේ නම් මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ ගෝලයකු
1 year ago Tags #ceylonwire හිඟුරක්ගොඩ දී එයාර්ෆෝස් ජීප් එකක් බස් එකක හැපිලා හිඟුරක්ගොඩ – මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ දී පෞද්ගලික මගී බස් රථයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ජීප් රථයක ගැටීමෙන් අද (19) උදෑසන
1 year ago Tags #ceylonwire චෝදනා හමුවේ බලශක්ති ඇමැති ඉල්ලා අස්වෙයි ද ? ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජයේ බලශක්ති අමාත්‍යවරයා වන කුමාර ජයකොඩිට මේ වන විට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වෙමින් තිබේ. එක්
1 year ago Tags #ceylonwire රාජිතගේ වරෙන්තු මෝසම අධිකරණය ප්‍රතික්ෂේප කරයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් තමාට එරෙහිව නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලා ගොනුකරන ලද පෙත්සම කොළඹ
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් – සෙලෙන්ස්කි සාකච්ඡා අවසන් – හමුව සාර්ථක බව ට්‍රම්ප් කියයි යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමේ අරමුණින් නව සාකච්ඡා වටයක් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ ධවල මන්දිරයේදී හමුවිය.
1 year ago Tags #ceylonwire ඇඟිල්ල ගහන්න බැරිනම් වෙන රස්සාවක් හොයාගන්න-ඇමැති නලින්ද තැපැල් වර්ජකයන්ට කියයි(වීඩියෝ) ඇඟිලි සලකුණු පැමිණීම සහ අතිකාල දීමනා පිළිබඳ රජයේ තීරණවලට එකඟවන්නේ නම් පමණක් තැපැල් වෘත්තීය සමිති හමුවීමට තමන් කැමති බව කැබිනට්
1 year ago Tags #ceylonwire මිලියන 14ක අල්ලස් ගත් පොලිසියේ සංස්කෘතික ලොක්කා යළි රිමාන්ඩ් විවිධ පාර්ශවයන්ගෙන් රුපියල් මිලියන 14 ක අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සංස්කෘතික අංශයේ වැඩබලන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්
1 year ago Tags #ceylonwire කොරතොට ගහක් යටින් බොරු තුවක්කුයි ඇත්ත උණ්ඩයි හමුවෙලා කඩුවෙල, කොරතොට, තුනන්දහේන ප්‍රදේශයේ ගසක් යට දමා ගොස් තිබූ පාර්සලයක තිබී ටී-56 වර්ගයේ ව්‍යාජ ගිනි අවි තුනක්, ව්‍යාජ බ්‍රව්නින් පිස්තෝල
1 year ago Tags #ceylonwire පෑලියගොඩදී මාළු වෙළෙන්දෙක්ට වෙඩි පෑලියගොඩ ඥානරතන මාවතේදී අද (19) උදෑසන වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූ බව පොලිසිය පැවසීය. යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් පෑලියගොඩ මාළු වෙළඳපොළේ වෙළෙන්දෙකුට