
තෙල් නෑ කියලා පැතිරෙන බොරු නිව්ස්වලට රැවටෙන්න එපා – ඇතිවෙන්න තෙල් තියෙනවා – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට කියයි
ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් පිළිබඳව පැතිර යන ව්‍යාජ ප්‍රවෘත්තිවලට ගොදුරු නොවන ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින්









