11 months ago Tags #ceylonwire අයවැයේදී ආණ්ඩුවට ප්‍රතිචාර දක්වන්න විපක්ෂය විශේෂ සාකච්ඡාවක් කැඳවයි වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය සහ විපක්ෂයේ උපායමාර්ගික ප්‍රතිචාරය සාකච්ඡා කිරීම සඳහා අද (06) දින විශේෂ සාකච්ඡාවකට සියලුම විපක්ෂ මන්ත්‍රීවරුන් කැඳවා
11 months ago Tags #ceylonwire මෙක්සිකානු ජනපතිනියට මහපාරේදී බේබද්දෙක් ලිංගික අතවර කරයි(වීඩියෝ) මෙක්සිකානු ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් ප්‍රසිද්ධ මාර්ගයකදී ලිංගික හිරිහැරයට ලක්ව තිබේ. වීඩියෝවක දැක්වෙන්නේ බීමත් මිනිසෙකු ජනාධිපතිනියගේ ගෙල සිප ගැනීමට සහ පිටුපසින්
11 months ago Tags #ceylonwire හෝමාගමදී කුඩු තොගයක් එක්ක හතරක් කොටුවෙයි හෝමාගම ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, හෝමාගම නිවසකින් හෙරොයින් කිලෝ 1.5
11 months ago Tags #ceylonwire රාජ්‍ය සේවයට නව පත්වීම් 72,000ක් අනුමත කරලා රාජ්‍ය සේවයට නව සේවකයින් 72,000 ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත්, එක් එක් දෙපාර්තමේන්තු දැනට බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදු
11 months ago Tags #2026_වසර 2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපති නිරීක්ෂණය කරයි 2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යාංශයේ
11 months ago Tags #ceylonwire හිටපු නාවික බුද්ධි අධ්යක්ෂ මොහොට්ටිට ඇප ලැබයිද? කුරුණෑගල මහාධිකරණය විසින් හිටපු නාවික බුද්ධි අධ්යක්ෂ රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි විසින් ඇප ඉල්ලා ඉදිරිපත් කරන ලද අභියාචනය සම්බන්ධයෙන්
11 months ago Tags #ceylonwire චරිත රත්වත්තේ නම් රාජ්‍ය සේවයේ ද්‍රෝහියා! අල්ලස් කොමිසමේ අත්අංගුවට පත්වූ හිටපු ලේකම් හා උපදේශක චරිත රත්වත්තේ ට ජේ.ආර්. – ප්‍රේමදාස යුගවල තිබූ කාඩ් එක – අන්වර්ථ
11 months ago Tags #ceylonwire සැමියාට කුඩු චෝදනා එල්ලවූ මාළිමා මන්ත්‍රීවරිය මන්ත්‍රීධුරයෙන් ඉවතට! අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු මෙන්ම පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියකගේ ස්වාමිපුරුෂයකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක්
11 months ago Tags #ceylonwire ‘චූවා සමන්ත’ගේ යාළුවෙක් පිස්තෝලයක් සහ අයිස් එක්ක මාට්ටු ‘චූවා සමන්ත’ නමැති සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයකු විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, පතරොම් 9ක් අඩංගු පතරොම්
11 months ago Tags #ceylonwire සාමයට මග පෑදූ මිතුරන්ට පලස්තීනයෙන් පැසසුම් ඉන්දියාව යනු ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාමය සඳහා විශ්වාසදායක මිතුරෙකු සහ සම්බන්ධීකාරකයෙකු බව පලස්තීනය බවයි. එම අදහස් පළ කරමින් පලස්තීන