11 months ago Tags #ceylonwire බාහිර මැදිහත්වීම් එපා – අපේ විදිහට වැඩ කරගෙන යන්නම් – රජය OHCHR එකට කියයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ(OHCHR) නවතම වාර්තාවේ දක්වා ඇති අන්තර්ජාතික මැදිහත්වීම් සඳහා වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින්, දේශීය
11 months ago Tags #ceylonwire උප්පැන්නයක් නැති ටොෆි – චොකලට් විකිණු පිටකොටුවේ කඩේකට නඩු පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පිටකොටුවේ වෙළඳසැලකින් පරිභෝජනයට නුසුදුසු රසකැවිලි, චොකලට් සහ ජෙලි නිෂ්පාදන තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. නිසි ලියකියවිලි නොමැතිව
11 months ago Tags #ceylonwire සරසවි සිසුන් 4ක් මියගිය කොතලාවල බස් රථයේ අනතුර අපරාධයක්! කොතලාවල ආරක්ෂක සේවා විශ්වවිද්‍යාලයේ සිසු පිරිසක් රැගත් බස් රථයක් බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ඇල්ල ආසන්නයේදී 2024 නොවැම්බර් 1
11 months ago Tags #ceylonwire කටුනායක හයිකරපු අලුත්ම ස්කෑනර් යන්ත්‍රයෙන් පළමුවරට කෝටි 10ක ‘කුෂ්’ අල්ලයි – ‘හරිත මාවතෙන්’ පන්නන්න හදලා රුපියල් දස කෝටි පනස්ලක්ෂයක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ( Green Channel
11 months ago Tags #ceylonwire ඇල්ලේදී උදව්වට ආපු සුදු නෝනා කවුද ?(වීඩියෝ) ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ ඛේදජනක බස් අනතුරෙන් පසු ශ්‍රී ලාංකික වෛද්‍ය කණ්ඩායම්වලට සහාය වීම සඳහා විදේශීය සෞඛ්‍ය සේවිකාවක් පැමිණ
11 months ago Tags #ceylonwire ඇල්ලේ බස් රථය පෙරළුණු තැනදීම 2002දීත් ඒ විදිහටම බස් රථයක් පෙරළිලා ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පෙරේදා සිදු වූ මාරක බස් අනතුරත් සමග, මීට වසර 23කට පෙර එම ස්ථානනම වාර්තා වූ ඒ හා
11 months ago Tags #ceylonwire ග්‍රෑන්ඩ්පාස් ඔරලෝසු කණුව ළඟදී වෙඩිතබා තරුණයෙක් ඝාතනය කරයි ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔරලෝසු කණුව අසල ඊයේ (5) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමකින් එක්අයෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන්
11 months ago Tags #ceylonwire කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සහ බන්ධනාගාර රෝහලෙන් ස්මාට් ෆෝන් 23ක් මතුවේ-ලක්ෂ ගාණක සල්ලිත් හමුවෙලා-අයිසුත් තිබිලා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ බන්ධනාගාර රෝහල පරීක්ෂා කළ බන්ධනාගාර නිලධාරීන් හට ජංගම දුරකථන සහ මුදල් සොයාගැනීමට හැකි වූ බව බන්ධනාගාර
11 months ago Tags #ceylonwire ‘අයිස්’ හදන්න පද්මෙලා ගෙනා කෙමිකල් හැංගූ ‘පොහොට්ටුවේ සහෝදරයෝ’ පළායති තලාව, මිද්දෙනිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක සඟවා තිබූ ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000 ක් පමණ,
11 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය රජ පවුලේ වයස්ගතම සාමාජිකයා කැතරීන් කුමරිය අභාවප්‍රාප්ත වේ බ්‍රිතාන්‍ය රජ පවුලේ වයස්ගතම සාමාජිකයා වූ කෙන්ට් ආදිපාද කැතරීන් කුමරිය අභාවප්‍රාප්ත වී තිබේ. කෙන්සිංටන් මාළිඟයේදී 92 හැවිරිදි ඇය අභාවප්‍රාප්ත වූ