2 years ago Tags #ceylonwire ඡන්දෙන් සති දෙකකට පස්සේ රටට ලැබෙන සුබ ආරංචිය ගැන රනිල් අන්තිම දවසේ කියයි ජනාධිපතිවරණය අවසන් වී සති දෙකක් ඇතුළත රටට සුබ ආරංචියක් බලෙන බව ස්වාධින ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය. ජනාධිපතිවරයා මේ
2 years ago Tags #ceylonwire සජිත්ටයි අනුරටයි IMF සපෝට් එක ලැබෙන්නෙ නෑ – රනිල් ජනතාවගේ ජීවන බර ලිහිල් කිරීම තම මූලික අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. අන්තර්ජාතික මුල්‍ය අරමුදල (IMF) සමඟ ඇති
2 years ago Tags #ceylonwire වාහන ගෙන්නන්න ඉඩදෙන්නේ අලුත් බද්දක් එක්ක වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීමෙන් විදේශ විනිමය සංචිතවලට ඇති විය හැකි බලපෑමෙන් පසුව අපේක්ෂිත විදේශ විනිමය ගලායෑම පිළිබඳ මුදල් අමාත්‍යාංශය
2 years ago Tags #ceylonwire ඡන්දෙ ඉවර වෙලා සති දෙකෙන් IMF එකේ කට්ටියක් ලංකාවට එනවලු නව කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් සඳහා තක්සේරුවක් කිරීමට සහ දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ සමාලෝචනය කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරණය
2 years ago Tags #ceylonwire ඡන්ද කටේ ඉන්කම් ටැක්ස් අඩු කරන්නත් තීරණයක් අරන් – කරන විදිහ මෙන්න 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා සංශෝධන සිදුකිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බදුගෙවන්නන්
2 years ago Tags #ceylonwire IMF එක මීට පස්සේ වැඩ කරන්නෙ 21න් පස්සේ එන අලුත් ආණ්ඩුවක් එක්කලු සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර සිය වැඩසටහන යටතේ මීළඟ සමාලෝචනය සාකච්ඡා කරන
2 years ago Tags #ceylonwire ඡන්දෙන් කවුරු බලයට ආවත් IMF එකඟතා අනුව රජයේ සේවක වැටුප් වැඩිකරන්න පුළුවන්ලු ලබන සතියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන
2 years ago Tags #ceylonwire “ජෝන් කීල්ස් වගේ සමාගම් තමයි අද මාළිමාවට සහතික දෙන්නෙ” – පෙරටුගාමියෝ කියති ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇත්තේ ක්‍රම වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින ජනතාව මිරිඟුවක් කරා ඇදගෙන යන ප්‍රතිපත්තියක් බව ජන අරගල සන්ධානයේ
2 years ago Tags #ceylonwire IMF වැඩසටහනෙන් ඉවත් නොවන බව අනුර අවධාරණය කරයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමට තම පක්ෂය අදහස් නොකරන බව ජාතික ජන බලවේගයේ
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ආර්ථිකය හදන්න ජාතිවාදය අතුගා දමනවා – අනුර ඉන්දියාවට කියයි ශ්‍රී ලංකාවේ දුර්වල වූ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ජාතිවාදය අතුගා දැමීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රමුඛතාවය වනු ඇති බව සැප්තැම්බර්