1 year ago Tags #ceylonwire සමලිංගික පිරිමින්ට ලේ දෙන්න පනවපු නීතිය ඉවත්කරයි ලිංගිකව ක්‍රියාකාරී සියලුම සමලිංගික සහ ද්විලිංගික පිරිමින්ට රුධිරය සහ ප්ලාස්මා පරිත්‍යාග කිරීම තහනම් කරමින් ඕස්ට්‍රේලියාව පනවා තිබූ නීති ඉවත් කර
1 year ago Tags #ceylonwire ගොනෝරියා පැතිරෙන එක අඩුකරගන්න එංගලන්තේ අයට එන්නතක් ලිංගිකව සම්ප්‍රේෂණය වන ගොනෝරියා ආසාදනයට එරෙහිව එන්නත් කිරීම ආරම්භ කළ ලොව පළමු රට බවට පත්වීමට එංගලන්තය සූදානම් වේ. කෙසේවෙතත් එම
1 year ago Tags #AIDS ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගෙන් වැඩි ගණනක් පිරිමි – රෝගීන්ගේ සැළකිවයුතු වැඩිවීමක් 2024 වසරේ පළමු මාස නවය තුළ මෙරටින් හඳුනාගැණුනු HIV ආසාදිත පිරිමින් අතරින් 74 දෙනෙකු අවුරුදු 15-24 ත් අතර වයස් කාණ්ඩයේ
2 years ago Tags #AIDS HIV රටින් තුරන් කරන්න එන්නත් විදිහට දෙන බෙහෙත් ගෙන්නන්න යයි වේගවත්ව මෙරටින් HIV තුරන් කිරීම සඳහා එන්නත් කළ හැකි එච්.අයි.වී ඖෂධ පදනම් කරගත් ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර
2 years ago Tags #ceylonwire අවුරුදු 5කට ලංකාවේ HIV ආසාදිතයන් 6,126ක් 2019 වසරේ සිට ඊයේ (නොවැම්බර් 30) දිනය දක්වා මෙරටින් HIV ආසාදිතයන් 6,126ක් වාර්තා වී තිබේ. ඉන් බහුතරයක් පිරිමි පුද්ගලයන් වන
2 years ago Tags #ceylonwire HIV වළක්ව ගන්න පාසල්වල ලිංගික අධ්‍යාපන වැඩසටහන් පුළුල් කරන්න යයි උපත් පාලන ක්‍රම භාවිතය සහ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් HIV වැළැක්වීම පිළිබඳ පාසල්වල අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ
2 years ago Tags #ceylonwire හම්බන්තොට AIDS වැඩිවෙලා මේ වසරේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළයෑම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. හම්බන්තොට දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග
2 years ago Tags #AIDS ගිය අවුරුද්දේ 40කට AIDS හැදිලා පසුගිය වසර තුළ එච්.අයි.වී./ඒඩ්ස්(HIV/AIDS) රෝගීන් 40 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන වාර්තා කර ඇත.
2 years ago Tags #AIDS බස්නාහිර පළාතේ HIV සහ AIDS ආසාදිතයන් ඉහළට – අවුරුදු 15ත් 24ත් අතර තරුණයන් දැනුවත් කිරීම් ඉහළ නංවයි HIV පිළිබඳ මෙරට වයස අවුරුදු 15ත් 24ත් අතර පිරිස විශේෂයෙන් දැනුවත් කිරීමට සහ පරීක්ෂණ ඉහළ නැංවීමට ජාතික ඒඩ්ස් පාලන වැඩසටහන
2 years ago Tags #ceylonwire ස්පා නියාමනය කරන්න ඩයනාගෙන් යෝජනාවක් ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් අතර ඒඩ්ස් සහ අනෙකුත් සෞඛ්‍ය ගැටලු වැළැක්වීම සඳහා ස්පා හෝ සුවතා මධ්‍යස්ථාන මුවාවෙන් සිදුවන “නීති විරෝධී