
ආබාධිත අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ලංකාවේ නිල්ෂානිට එක්සත් ජාතීන්ගේ සමුළුවක් ඇමැතීමට ආරාධනා
ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත, ‘ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ’ (CRPD) රාජ්ය පාර්ශවයන්ගේ 19 වැනි සැසිය
