11 months ago Tags #ceylonwire මහා රොන්මඩ කඳක් ඇවිත් ගමක් යටකරයි – 50කට වැඩිය අතුරුදන්(වීඩියෝ) උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් හි ගම්මානයක් හරහා ගලා ගිය ජලකඳක් සහ රොන්මඩ හේතුවෙන් දැනට පුද්ගලයන් සිව්දෙනෙකු මියගිය අතර තවත් 50 කට
11 months ago Tags #ceylonwire දේශබන්දු ඉවත්කරන ඡන්දෙට නාමල්ගේ තුනම නෑ – සජබේ තිහක් නෑ පොලිස්පති ධූරයෙන් දේශබන්දු ඉවත්කිරීමේ ඡන්ද විමසීම ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එම යෝජනාවට පක්ෂව ඡන්ද 117ක් ලැබුණු අතර, එකදු ඡන්දයක්වත් ඊට එරෙහිව
11 months ago Tags #ceylonwire දොස්තර වර්ජනයකට යන බවට GMOA අනතුරු අගවයි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු සිය ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුම් නොලැබුණහොත් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර ඇති
11 months ago Tags #ceylonwire වංචාවලට සම්බන්ධ Whatsapp ගිණුම් ලක්ෂ 68ක් අක්‍රීය කරයි මෙම වසරේ මුල් භාගය තුළ ලොව පුරා පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙහෙයවූ වංචාකරුවන්ට සම්බන්ධ ගිණුම් මිලියන 6.8 ක් ඉවත්කර ඇති
11 months ago Tags #ceylonwire චීන වාහන ගැන හොර ලියුමක් එළියට පැනලා තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය සහ චීන තානාපතිවරයාගේ අත්සනින් යුතුව මෙරට ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමුකර ඇති බව පවසමින් සමාජ මාධ්‍ය
11 months ago Tags #ceylonwire ශශීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අගෝස්තු 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය
11 months ago Tags #ceylonwire ගීතයේ අයිතිය ‘ගායකයාටත්’ ඉල්ලා ගායක – ගායිකා සංගමය ජනපති මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පස්වරුවේ පැවැත්විණි. ගීතයක පරම
11 months ago Tags #ceylonwire වරායේ වාහන 8500ක් හිරවෙලා – හම්බන්තොට 7722ක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ ආනයනය කරන ලද වාහන 8500කට ආසන්න සංඛ්‍යාවක් සිරවී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
11 months ago Tags #ceylonwire “මට ජනාධිපති අරමුදලින් ලැබුණේ රු.ලක්ෂ 5යි” – හර්ෂණ රාජකරුණා කියයි රජයේ ශිෂ්‍යත්වයක් ලබාගැනීම සම්බන්ධයෙන් පළවන වාර්තා සඳහා ප්‍රතිචාර දක්වමින්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ තම
11 months ago Tags #ceylonwire කාබන් පෑනක් නැතිවුණා කියලා ‘හරක් කටා’ CID නිලධාරියෙක්ට තර්ජනය කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයකු විසින් පැමිණිල්ලක් ගොනුකර ඇති අතර, එහි සඳහන් වන්නේ, ප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා