11 months ago Tags #ceylonwire උතුරේ මාධ්‍යවේදියකු TID එකට කැඳවීම ගැන විරෝධයක් උතුරේ මාධ්‍යවේදියකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන කනපතිපිල්ලෙයි කුමනන්ව ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් පරීක්ෂණයක් සඳහා කැඳවා ඇති බව ප්රජාතන්ත්රවාදය
11 months ago Tags #ceylonwire අලි හිටියොත් අනතුරු අඟවන්න APP එකක් අලි-මිනිස් ගැටුම අවම කිරීම අරමුණු කර ගනිමින් වන අලින්ගේ දර්ශන එසැණින් වාර්තා කිරීමට මහජනතාවට උපකාර කිරීම සඳහා නව ජංගම යෙදුමක්
11 months ago Tags #ceylonwire හොර සෝමරත්න දිසානායකව පොල්ගහවෙලදී අල්ලයි චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක ලෙස පෙනී සිටිමින් තරුණියන්ගෙන් නිරුවත් වීඩියෝ ලබාගත් පුද්ගලයකු පොල්ගහවෙලදී අත්අඩංගුවට ගෙන තිබේ. සෝමරත්න දිසානායක විසින් අපරාධ
11 months ago Tags #ceylonwire මහීපාල හේරත් පෞද්ගලික ලේකම්වරියට තෙල් ගහපු හැටි හෙළිවෙයි 2014-2017 වසරවලට අදාළව සබරගමුව පළාත් මහඇමැතිවරයා ලෙස කටයුතු කළ මහීපාල හේරත් තමන්ට මසකට හිමි ඉන්ධන ලීටර් 1700 වෙනුවට මසකට ඉන්ධන
11 months ago Tags #BYD_විදුලි_වාහන දැනට රඳවාගෙන සිටින BYD 991ක් කොන්දේසිවලට යටත්ව නිදහස් කරන්න රේගුව එකඟවෙයි ශ්‍රී ලංකා රේගුව භාරයේ දැනට තබාගෙන සිටින BYD විදුලි වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව නිදහස් කිරීමට එකඟ වී ඇති බව
11 months ago Tags #ceylonwire “කාමරයකට යමු” යැයි රජිව් ගාන්ධි එයාපෝට් එකේ නිලධාරියෙක් ශ්‍රී ලාංකික තරුණියකට බලපෑම් කරලා ගුවන් තොටුපළේදී ලුහුබැඳීම සහ බාධා එල්ලකිරීම සම්බන්ධයෙන් 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක් ඉන්දියාවේ හයිද්‍රාබාද් හි රජිව් ගාන්ධි අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ආගමන
11 months ago Tags #ceylonwire භික්ෂුවකට රෝද පුටුවක් දෙනවා කියලා ඇමැති නලින්දගේ නම විකුණලා බෞද්ධ භික්ෂුවකට රෝද පුටුවක් ලබාදෙන මුවාවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ නම භාවිත කර බැංකු ගිණුම් විවෘත කර
11 months ago Tags # ඔත්තුව බුද්ධි අංශයට ලද ඔත්තුවකින් කිරිබත්ගොඩින් හෂීස්-කුෂ් අල්ලයි යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ ශ්‍රී ජයවර්ධනපුර පොලිසියේ
11 months ago Tags #ceylonwire සතියක් ඇතුළත විනිසුරුවරුවෝ හයකගේ වැඩ තහනම් මඩකලපුව හිටපු මහේස්ත්රාත්වරයාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. නඩුවලට අදාළ සාක්ෂි මෙහෙයවීම් කිහිපයක් පාදක කරගනිමින්
11 months ago Tags #ceylonwire බොරැල්ලේ වෙඩිතැබීමකින් පහකට තුවාල බොරැල්ල සහස්පුර ප්‍රදේශයෙන් වාර්තා වූ වෙඩිතැබීමේ සිද්ධියකින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයන් දෙදෙනකු වෙඩිතැබීමෙන්