11 months ago Tags #ceylonwire අපිට ළඟින්ම වායු සහිත යෝධ ග්‍රහලෝකයක් හොයාගෙන පෘථිවිය අයත් තාරකා පද්ධතියට ආසන්නතම තාරකා පද්ධතියේ වායු සහිත යෝධ ග්‍රහලෝකයක් ඇති බවට විද්‍යාඥයන් සොයාගෙන තිබේ. ආලෝක වර්ෂ හතරහමාරක් දුරින්
11 months ago Tags #ceylonwire බස් රථයක් පෙරළී 25 ක් මිය යයි කෙන්යාවේ බටහිර ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට යන පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය
11 months ago Tags #ceylonwire තවත් රටවල් ලංකාවෙන් ෆ්‍රී වීසා ඉල්ලයි සංචාරකයන් ලෙස පැමිණෙන සිය රටවැසියන්ට ද වීසා ගාස්තු රහිතව ප්‍රවේශ වීමේ පහසුකම ලබා දෙන ලෙස තවත් බොහෝ රටවලින් ඉල්ලීම් ලැබී
11 months ago Tags #ceylonwire දෙවරක් සඳට ගිය ගගනගාමී ලොවෙල් මියයයි 1970 වසරේ දී අභ්‍යවකාශ යානයේ සිදු වූ පිපිරීමකින් පසුව පවා ඇපලෝ 13 මෙහෙයුමේ සිටි පිරිස ආරක්ෂිතව පෘථිවියට ගෙන ඒමට මඟ
11 months ago Tags #ceylonwire ගුවන් හමුදාවට අමෙරිකාවෙන් ලොකු තෑග්ගක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්සත් ජනපද රජය ගුවන් යානා ඉන්ධන පිරවුම් රථ දෙකක් පිරිනමා තිබේ. ඉහළ වටිනාකමක් ඇති මෙම පරිත්‍යාගය
11 months ago Tags #AIX_රේසිං FIA ෆෝමියුලා 3 ශූරතාවලියට යන පළමු ශ්‍රී ලාංකිකයා බවට යෙවන් ඩේවිඩ් පත්වෙයි යෙවන් ඩේවිඩ් FIA ෆෝමියුලා 3 ශූරතාවලියට තරඟ කරන පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වී තිබේ. 18 හැවිරිදි ඔහු 2026 වාරය සඳහා
11 months ago Tags #ceylonwire ගාසා නගරය අල්ලන්න ඊශ්‍රායලය ගත් තීරණය ගැන ලංකාව කණගාටුවෙන් ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කණස්සල්ල පළ කර තිබේ. ශ්‍රී ලංකාව පවසා
11 months ago Tags #ceylonwire රාජ්‍ය ආයතනවලට කැබ් 2,000ක් ආනයනය කරන්න තීරණයක් අරන් රාජ්‍ය ආයතන සඳහා කැබ් රථ 2,000ක් ආනයනය කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍ය
11 months ago Tags #ceylonwire කවුඩුල්ලට ආපු සංචාරකයෝ දිගු පෝලිම්වල – ටිකට් දෙන එකේ ප්රමාදයක්ලු ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යක්ෂම ක්‍රමයක් නොමැතිකම හේතුවෙන් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට එන සංචාරකයන් අතර දිගු පෝලිම් නිර්මාණය වීතිබේ. දීර්ඝ සති
11 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ කපුකමෙන් අසර්බයිජානය සහ ආර්මේනියාව සාම ගිවිසුමකට අත්සන් තියයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡාවලින් පසු අසර්බයිජානය සහ ආර්මේනියාව සාම ගිවිසුමකට අත්සන් තබා තිබේ. දශක ගණනාවක් පුරා පැවති