
හතරලියද්ද පොලිසියේ හිටපු OIC අවුරුදු 16ක පිරිමි ළමයකුගේ මූලික අයිතිවාසිකම් කඩලා – වන්දි ගෙවන්න නියමවෙයි – පොලිස්පතිටත් නියෝගයක්
වයස අවුරුදු 16ක පිරිමි ළමයකු වැරදි ලෙස අත්අඩංගුවට ගැනීම, වධහිංසා පැමිණවීම සහ නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම මගින් හතරලියද්ද









