
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උදේට හවසට කොටුවට යනවා එනවා කියන එක ලේසි නෑ ! මගටම කාලය යනවා කියලා කියන්නේ ! රථ වාහන තදබදය සම්පූර්ණයෙන් අවසන් කරන්න බැරි වුනත් මේ ගැටලුව අවම කරවීම වෙනුවෙන් ගන්න පුලුවන් ක්රියාමාර්ග තියෙනවා….!
ඒ අනූව ගත්තු තීරණයක් තමයි, චිත්තම්පලම් ඒකාඩිනල් මාවත සහ බාලදක්ෂ මාවත යා කෙරෙමින් ඉදි වූ ගුවන් පාලම !
2021 වර්ශයේ වැඩ ආරම්භ කලත් ආර්ථික අර්බුදය හේත්වෙන් සියලු වැඩ අතරමග නතර කරලා තිබුණේ ! නව ආණ්ඩුව පත්වීමත් සමග පසුගිය වසරේ මැයි මාසේ වැඩ ආරම්භ කරලා අද දවස වෙන කොට වැඩ අවසන් කරලා ජනතා අයිතියට පත්කලා !!
මේ නිසා කොටුවත් කොම්පඤ්ඤ වීදියත් අතර ගමනාගමනයේ දී සිදුවන රථවාහන තදබදය යම් ප්රමාණයකට සමනය කරන්න පුලුවන් !
මීටර් 320 ක දිගකින් යුත් මේ ගුවන් පාලමේ පලල මීටර් 11 ක් ….!
ඒ වගේම වරායේ බඩු ප්රවාහනය සඳහා ලෝටස් වට රවුම හරහා දිවෙන ගුවන් පාලමේ තදබදය අවම කරවීම සඳහාත් මේ ගුවන් පාලම ප්රයෝජනවත් වෙනවා !!

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart