9 months ago Tags #ceylonwire ලංකාවේ අභ්‍යන්තර සංක්‍රමණිකයන් මිලියන 3න් සියයට 40.6ක්ම ගිහින් තියෙන්නේ කසාද නිසා දිස්ත්‍රික් මට්ටමින් සිටින මිලියන තුනකට අධික සංක්‍රමණික ජනගහනයෙන් සියයට 40.6ක්ම විවාහ හේතුවෙන් කොළඹ (16.7%) සහ ගම්පහ (16.8%) දිස්ත්‍රික්ක වෙත සංක්‍රමණය
9 months ago Tags #ceylonwire කොළඹ අවට කාන්තාවන් මතට ඇබ්බැහිවීම වැඩිවෙලා කොළඹ සහ අවට නගරවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑම පිළිබඳ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය බරපතළ කණස්සල්ල
9 months ago Tags #ceylonwire මැති ඇමැතිලාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මහබැංකු අධිපති පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මතුකරන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී ප්‍රමාදයන් සිදුවුවහොත්, මහබැංකු නියෝජිතයන් පාර්ලිමේන්තුව හමුවේ පෙනීසිට සෘජුවම පිළිතුරු සැපයීමට
9 months ago Tags #ceylonwire කල්පිටියේදී රු.මිලියන 08ක කේරළ ගංජා අත්අඩංගුවට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (04) දින කල්පිටිය උච්චමුනේ කලපුවේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 08 ඉක්මවන වීදි
9 months ago Tags #ceylonwire දැදුරු ඔයේ ඛේදවාචකය | දියේ ගිලී මියගිය සිව්දෙනෙක්ගේ සිරුරු සොයාගැනේ(වීඩියෝ) දැදුරු ඔයේ ගිලී අතුරුදන් වූ බවට වාර්තා වූ සිව්දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධ කණ්ඩායම කිරිබත්ගොඩ සිට
9 months ago Tags #ceylonwire මාළිමා මන්ත්‍රීවරියගේ සැමියා කුඩුත් එක්ක මාට්ටු(වීඩියෝ) අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. අනුරාධපුර කොට්ඨාශ
9 months ago Tags #ceylonwire මරදාන දුම්රිය ස්ථානයට ඉවතලන ප්ලාස්ටික් බෝතල් මූඩීවලින් විශේෂ වේදිකා බංකුවක් | කැළණිය විශ්වවිද්‍යාලයීය සිසුන්ගේ වැඩක් ශ්‍රී ලංකාව තුළ පවතින පොදු ප්‍රවාහන මාධ්‍ය අතරින් මගීන් විශාල ප්‍රමාණයක් දුම්රිය දෛනිකව භාවිතා කරනු ලබයි. එහෙත් දුම්රියේ ගමන්ගන්නා මගීන්
9 months ago Tags #ceylonwire මාවුස්සාකැලේ තේ ෆැක්ටරියේ මැෂින් එකකට හසුවී විජේජකුමාර් මියයයි මස්කෙළිය වැවිලි සමාගම විසින් පවත්වාගෙන යනු ලබන මාවුස්සාකැලේ තේ කර්මාන්ත ශාලාවේ සේවකයකු ඊයේ අලුයම තේ සැකසුම් යන්ත්‍රයක් තුළ සිරවී මියගොස්
9 months ago Tags #ceylonwire මෙලීසා සුළි කුණාටුවෙන් මිය ගිය ගණන ඉහළට – ඉන්දියාවෙන් ආධාර බෙදයි කැරිබියන් දූපත් හරහා හමා ගිය මෙලිසා සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් ඇතැයි හයිටි රජය පවසයි. අතුරුදන්
9 months ago Tags #ceylonwire ෆේස්බුක් පාටියකදී මත්ද්‍රව්‍ය සමඟ 10ක් අත්අඩංගුවට පානදුර ගොරකාන ප්‍රදේශයේ ෆේස්බුක් හරහා සංවිධානය කරන ලද සාදයක් වටළා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය