8 months ago Tags #ceylonwire මහින්ද වෙඩි නොවදින රථය ආපසු භාරදෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා ලබා දී තිබූ වෙඩි නොවදින රථය ආපසු ලබා දීමට කටයුතු කර තිබේ. විශේෂ නිවේදනයක්
8 months ago Tags #ceylonwire අහංගම දී ලොරියක් කෝච්චියක හැප්පිලා අහංගම, කබලාන දුම්රිය හරස් මාර්ගයේදී අද උදෑසන මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ ලොරි රථයක් ගැටීමෙන් එක් අයෙකු බරපතළ
8 months ago Tags #ceylonwire දිස්ත්‍රික්ක 12කට ප්‍රබල අකුණු ගැන අනතුරු අඟවයි උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත් සහ කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම
8 months ago Tags #ceylonwire දෙහිවල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවකු අල්ලයි 2025 ජූලි 18 වැනිදා දෙහිවල දුම්රිය ස්ථානය අසලදී සිදු වූ ඝාතන තැතක් සහ දරුණු පහරදීමක් සම්බන්ධයෙන් 34 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට
8 months ago Tags #ceylonwire මනම්පේරිගේ හෙළිදරව් කිරීම් එක්ක තාජුඩීන්ගේ මරණය ගැන පරීක්ෂණ අලුත් වෙයි මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයකු වන සම්පත් මනම්පේරි විසින් කරන ලද හෙළිදරව් කිරීම්
8 months ago Tags #ceylonwire ආණ්ඩුවේ අයගේ වත්කම් වැඩිවෙන එක ගැන රවී සතුටින් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ඇතැමුන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් හෙළිදරව් වීම සහ ඒ ඔස්සේ ඔවුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික
8 months ago Tags #2025_5G_වර්ණාවලි_වෙන්දේසිය 5G වර්ණාවලි වෙන්දේසියට අවසන් නිවේදන නිකුත් කරයි ඉදිරි 2025 5G වර්ණාවලි වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාව අවසන් පැවරුම් නිවේදනය (NoA) නිල වශයෙන් නිකුත් කර තිබේ. එය මෙරට ඩිජිටල්
8 months ago Tags #ceylonwire සපුගස්කන්දේ ආයජෝනය කරන්න චීනය, අමෙරිකාව, ජපානය ඇතුළු රටවල් 20ක් කැමතියි කියලා චීනය, අමෙරිකා එක්සත් ජනපදය සහ ජපානය ඇතුළු විදේශීය සමාගම් විස්සක් ශ්‍රී ලංකාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට
8 months ago Tags #ceylonwire වසර පහකට පසු ඉන්දු – චීන ගුවන් ගමන් යළි ඇරැඹේ ද්විපාර්ශවික සබඳතා ක්‍රමයෙන් සාමාන්‍යකරණය කිරීමේ තවත් පියවරක් ලෙස, ඉන්දියාව සහ චීනය මෙම මාසයේ දී රටවල් අතර සෘජු ගුවන් ගමන් නැවත
8 months ago Tags #ceylonwire කළු පාලනය අවසන් කිරීමට රජය තැබූ පියවර ආපසු හරවන්නේ නැහැ – ජනපති රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනඟන අතරම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීම ද රජය භාරගෙන තිබෙන