8 months ago Tags #ceylonwire දිත්වා කුණාටුවේ හානිය සුනාමියේ හානිය වගේ දෙතුන් ගුණයකින් වැඩියි දිත්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආර්ථික අලාභය දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 6ත් 7ත් අතර අගයක් ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්
8 months ago Tags #ceylonwire ඊසානදිග මෝසම ස්ථාපිත වෙන්න පටන් අරන් – පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ
8 months ago Tags #ceylonwire දියමන්ති අල්ලපු බිත්තර ලොකට් එකක් ගිල්ලට පොලිසියෙන් බේරෙන්න බැරිවෙලා දියමන්ති සහිත ලොකට්ටුවක් සොරකම් කිරීමට එය ගිල දැමූ නවසීලන්ත ජාතිකයකුගේ උත්සාහය ව්‍යර්ථ වී තිබේ. ලොකට්ටුව ගිල දැමූ සැකකරු පොලිසිය විසින්
8 months ago Tags #ceylonwire හදිසි නීතියේ සමහර තැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැති බව මානව හිමිකම් කොමිසම කියයි පසුගියදා නිකුත් කෙරුණු හදිසි නීති රෙගුලාසිවල ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව නිරීක්ෂණය ඇති බවත් ඒ බව ලබන සතියේ
8 months ago Tags #ceylonwire හොර අල්ලස් නිලධාරියෙක් පානදුරේදී අල්ලයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියකු ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු තවත් ව්‍යාජ ලේඛන සකස් කළ අයකු අත්අඩංගුවට ගෙන
8 months ago Tags #ceylonwire ගංවතුරට කිකිළියෝ මැරුණු නිසා දැනටමත් බිත්තර ගණන් ගිහින්- බේකරි කර්මාන්තයටත් බලපානවලු දිත්වා සුළි කුණාටුව සමග ඇති වූ ගංවතුර හේතුවෙන් කිකිළියන් මිලියන 3ක් මිය යෑම නිසා රට පුරා බිත්තර හිඟයක් ඇතිවීමේ අවදානමක්
8 months ago Tags #ceylonwire කෝච්චි ටිකට් එකෙන් CTB බස්වල යන්න අවසර දෙයි දිත්වා සුළි කුණාටුව සමග දුම්රිය සේවා අත්හිටුවීමෙන් පසු දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ඇති මගීන්ට තාවකාලිකව ශ්‍රී ලංගම බස් රථවල ගමන් කළ
8 months ago Tags #ceylonwire රටේ ඇතිවෙන්නේ හාල් තියෙනවද? ඉදිරි මාස කිහිපය සඳහා රට තුළ ප්‍රමාණවත් සහල් තොග ඇති බවත්, ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු ඇතිවිය හැකි ඕනෑම හිඟයකට
8 months ago Tags #ceylonwire සජබ ජාතික ලැයිස්තුවෙන් තාහිර් පාර්ලිමේන්තු එයි සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නයිනා තම්බි මරික්කාර් මොහොමඩ් තාහිර් කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද (05) දිවුරුම් දුන්නේය.
8 months ago Tags #ceylonwire ලංකාවට වෙච්ච විනාසය ගැන IMF එකත් දුක්වෙයි – තවදුරටත් සහාය දෙන බවත් කියයි ශ්‍රී ලංකාවට බලපෑ විනාශකාරී දිත්වා සුළි කුණාටුව සහ දරුණු ගංවතුර සමග රට පුරා දහස් ගණනකට ජීවිත අහිමිවීම සහ අවතැන් වීම