7 months ago Tags #2026_අයවැය රටවිරුවන්ට සහන නිවාස ණය ක්‍රමයක් – විශ්‍රාම වැටුප් ක්‍රමයකුත් එයි විදෙස්ගත ශ්‍රමිකයින් රටේ විදේශ විනිමය ඉපැයීම් සඳහා දක්වන දායකත්වය අගය කිරීමක් ලෙස සහනදායී නිවාස ණය ක්‍රමයක් සහ දායක විශ්‍රාම වැටුප්
7 months ago Tags #2026_අයවැය වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුම වැඩිකෙරේ – පැමිණීමටත් දීමනාවක් 2026 ජනවාරි වන විට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,750 දක්වා වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර
7 months ago Tags #2026_අයවැය මහපොළ දීමනාව රු.2500 කින් ඉහළට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ප්‍රධාන ධාරාවේ අධ්‍යාපනයට ඒකාබද්ධ කිරීම දිරිමත් කරමින්, ඔවුන්ට රුපියල් 5,000 ක අධ්‍යාපන ආධාර ලබා දීම සඳහා
7 months ago Tags #2026_අයවැය අස්වැසුම සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ඉන්ටර්නෙට් යන්න වවුචර් අස්වැසුම ප්‍රතිලාභී නිවාසවල සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පුළුල් පරාස අන්තර්ජාල වවුචරයක් (Broadband voucher) ලබා දෙන බව අයවැය යෝජනාව ඉදිරිපත්
7 months ago Tags #2026_අයවැය රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමයට රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් යටතට ගෙන එන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. 2026 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින්
7 months ago Tags #2026_අයවැය විරැකියාව පහළට 2025 පළමු කාර්තුවේදී විරැකියාව 3.8% දක්වා අඩු වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්
7 months ago Tags #ceylonwire ඩො.මි.1948 ක ණය ගෙවා අවසන් මෙම වසරේ ණය සේවාකරණය ඇමරිකානු ඩොලර් මිලියන 2,435 ක් වන අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 1,948 ක් සැප්තැම්බර් මාසය වන
7 months ago Tags #ceylonwire පාසල් ළමුන්ට වවුචර් වෙනුවට ලංකාවේ හදන සපත්තු දෙන්න අලුත් වැඩසටහනක් සිසුන් 250ට අඩු පාසල් සඳහා පාසල් සපත්තු මිලදී ගැනීමට දැනට ලබා දී ඇති වවුචර් වෙනුවට උසස් තත්ත්වයේ දේශීයව නිෂ්පාදනය කරන
7 months ago Tags #ceylonwire බුත්තල-ගල්ගේ මාර්ගයේදී බයිසිකලයක ගිය සංචාරකයෙක් පස්සේ දිවියෙක් පන්නලා බුත්තල-ගල්ගේ මාර්ගයේ බයිසිකලයකින් ගමන් කරමින් සිටි සංචාරකයකුව දිවියකු විසින් ලුහුබැඳ තිබේ. සංචාරක යුවළක් ප්‍රවාහනය කරන සංචාරක මාර්ගෝපදේශකයෙකු විසින් මාර්ගයට නිතර
7 months ago Tags #ceylonwire චිචී CH & FC රගර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ බාරගනී CH & FC රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ වැඩ භාරගෙන තිබේ.