
යහපත් පුරවැසියන් බිහිකරන්න කැකිරාවේ අලුත් ප්‍රජා විශෝධන මධ්‍යස්ථානයක් ඉදිකරයි | වියදම රුපියල් මිලියන 635ක් | ඉඩම හෙක්ටයාර 1.33ක්
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් වරදකරුවන් වන පුද්ගලයින් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණින්, කැකිරාව ප්‍රදේශයේ නව විශෝධන මධ්‍යස්ථානයක්









