3 years ago Tags #ceylonwire ලංකාවේ අලුත් විශ්වවිද්‍යාල 05ක් අරිනවා – ජනපති කියුබාවේදී කියයි කියුබාවේ හවානා නුවරදී ඊයේ (15) පැවැත්වුණු G77 රාජ්‍ය නායකයන්ගේ සහ රජයේ නායක සමුළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ දේශනයක් පැවැත්වීය.
3 years ago Tags #ceylonwire මේ වසරේ දෙවන කාර්තුවේ රටේ ආර්ථිකය 3.1%කින් පහත වැටෙයි ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ නිෂ්පාදන ක්ෂේත්රවල දැඩි පහත වැටීමක් සමඟ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව
3 years ago Tags #ceylonwire හොරකම නවත්තන හැටි ඉගෙනගන්න පිටරටින් කණ්ඩායමක් ගෙන්නයි ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්‍යොන්‍ය ඇගයීම පිළිබඳව මෙරට දේශීය
3 years ago Tags #ceylonwire ආසියානු කුසලානය : ඉන්දු-පාකිස්ථාන තරගයට අතිරේක දිනයක් ලබාදීම ගැන අර්ජුන ICCයට බැනවදී හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග විසින් අන්තරජාතික ක්‍රිකට් කවුන්සිලයට සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයට බලයක් නොමැති බවට චෝදනා කරමින්, 2023
3 years ago Tags #ceylonwire තරුණියක් ත්රීවිලර් රියදුරුගේ ඔළුවට මිටියෙන් ගහලා මාලේ කඩාගෙන ත්‍රීරෝද රථ රියදුරකුගේ හිසට මිටියකින් පහරදී ගෙළ බැඳි රන් මාලය කොල්ල කා පළාගිය කාන්තාවක් අලවතුගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස
3 years ago Tags #ceylonwire වික්ටෝරියා රක්ෂිතයෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ මහනුවර හඟුරන්කෙත ප්‍රධාන මාර්ගයේ 16 කණුව අසල වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට තලාතුඔය පොලීසිය සමත් වී තිබේ. 40mm
3 years ago Tags #ceylonwire සෞඛ්‍ය සේවකයන්ට රාජකාරි වේලාවෙදි ෆේස්බුක් තහනම් උතුරු පළාතේ සෞඛ්‍ය සේවකයන්ට රාජකාරි වේලාවේදී සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබේ. ජනතාවගෙන් ලද පැමිණිලි මත එම පියවර ගත් බව
3 years ago Tags #ceylonwire ලංකාවට අලුත් දෙළුම් ප්‍රභේද දෙකක් නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරන ලද
3 years ago Tags #ceylonwire 97 හැවිරිදි සිසුවියක් කැලණියේ ශාස්ත්‍රපති උපාධිය සම්පුර්ණ කරයි කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ 97 හැවිරිදි සිසුවියක් ශාස්ත්‍රපති උපාධිය ලබා ගනිමින් සුවිශේෂී කඩඉමක් පසුකර තිබේ.
3 years ago Tags #ceylonwire දඬුගම්ඔය ඉවුරේ ගමන් මල්ලක මළ සිරුරක් සීදූව, දඬුගම්ඔය ඉවුරේ නිල් පැහැති ගමන් මල්ලක් තුළ තිබී නාඳුනන පිරිමි අයකුගේ නිසල මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක