3 years ago Tags #ceylonwire ලෝක ශූරතා තරගාවලියේදී සමිත ලෝකඩ පදක්කමකට හෙල්ල විසිකරයි ප්‍රංශයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රිඩා උළෙලේ F64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත
3 years ago Tags #ceylonwire අන්තිමේ පාකිස්ථානයට IMF ණය අනුමත වෙයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය අද ආර්ථික ස්ථායීකරණ වැඩසටහනට සහාය වීම සඳහා ඩොලර් බිලියන 03 ක ණය මුදලක් පාකිස්ථානයට
3 years ago Tags #ceylonwire ඩිජිටල් කරනවට අකමැති නම් අයින්වෙන්න – ජනපති නිලධාරීන්ට කියයි ඩිජිටල්කරණයට අකමැති නිලධාරීන් එම ක්ෂේත්රවලින් ඉවත් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව
3 years ago Tags #ceylonwire ෆිච් හොඳක් දකී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ස්වෛරී දේශීය ණය මුදල් ශ්‍රේණිගත කිරීම ඉහළ යෑමට ඉඩ ඇති බව අන්තර්ජාතික ණය
3 years ago Tags #ceylonwire චමෝදිගේ සිරුරු කොටස් රස පරීක්ෂකට (වීඩියෝ) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී 21 හැවිරිදි තරුණියක අභිරහස් ලෙස මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ මහනුවර මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක්
3 years ago Tags #ceylonwire රාජාංගණේ හිමියන්ට ‘කැත කතා’ නොකියන්න අධිකරණයෙන් කොන්දේසියක් මෙරට ආගමික සහජීවනයට හානි වන අයුරින් ප්‍රකාශ කළායැයි කියන රාජාංගණේ සද්ධාරතන හිමියන් ඇප මත මුදාහැරීමේදී, අසභ්‍ය වචනයෙන් ප්‍රකාශ කිරීම වළක්වාලමින්
3 years ago Tags #ceylonwire අභියාචනා සහ විරෝධතා නැති සුදුස්සන්ට මේ මාසයේ ඉඳන් අස්වැසුම ලැබෙනවා “අස්වැසුම” සුබසාධන ප්රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් නොකළ ප්‍රතිලාභීන්ට මෙම මස සිට ගෙවීම් ලැබෙන බව මුදල් රාජ්‍ය
3 years ago Tags #ceylonwire පැයට කිලෝමීටර් සීයෙ වේගෙන් දැන් උතුරට යන්න පුළුවන් අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද (13) දින එම
3 years ago Tags #ceylonwire අපරාධ සැකකරුවෙක් ඉල්ලා පවුලේ අය උද්ඝෝෂණයක සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට එරෙහි වෙමින් පුද්ගලයින් පිරිසක් මතුගම නගරයේ උද්ඝෝෂණයක නිරත වී තිබේ.
3 years ago Tags #ceylonwire ලොව පුරා මිලියන 783ක් සාගින්නේ – එක්සත් ජාතීන් අනාවරණය කරයි එක්සත් ජාතීන්ගේ ආයතන පහක් විසින් ඊයේ (12) දියත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ 2022 වසරේදී ලොව පුරා මිලියන 783 ක