3 years ago Tags #ceylonwire දෙමෝදරදී බසයක් පෙරළෙයි බදුල්ලේ සිට කොළඹට එමින් තීබූ බස් රථයක් දෙමෝදර ජල සම්පාදනය කාර්යාලය අසලදී පෙරළී ගොස් තිබේ. අනතුරෙන් 15 දෙනකු පමණ තුවාල
3 years ago Tags #ceylonwire මෛත්රීලා අමරවීරලා ආයෙත් යාළුවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුවට එක්ව සිටින එම පක්ෂයේ හිටපු සාමාජිකයන් අතර ඊයේ(14) පැවැත්වූ සාකච්ඡා සාර්ථකවූ බව දෙපාර්ශවය ප්‍රකාශ
3 years ago Tags #ceylonwire නිරුවත් වීඩියෝ කෝල් පෙම්වතා ලීක් කරලා – පොලිස් කොස්තාපල්වරියගේ වැඩ තහනම් රාජකාරි කාලය අතරතුර නිරුවතින් වීඩියෝ ඇමතුම් ලබාගත් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. මිල්ලනිය පොලිසියේ කාන්තා
3 years ago Tags #Celtic Sports Club ලංකාවේ ජසින්තා රොනාල්ඩෝගේ පාපන්දු සමාජයට එක්වෙයි ශ්‍රී ලංකා සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩිකාවක් වන ජසින්තා ගලබඩආරච්චි පසුගියදා පෘතුගාලයේ ක්‍රීඩා සමාජයක් (Sporting CP) සමඟ ගිවිසුමක් අත්සන් කර
3 years ago Tags #ceylonwire ජයිස්වාල් ඉන්දීය ක්‍රිකට් ඉතිහාස පොතට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඩොමිනිකා හි පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 141කින් ජය ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම
3 years ago Tags #ceylonwire ජනාධිපති-අරලියගහ මන්දිර සහ ලේකම් කාර්යාල කෝට්ටේ අලුතින් හදන්න අයවැයෙන් මුදල් වෙන්කෙරේ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයට ගෙන ඒම සඳහා ලබන වසරේ අයවැයෙන්
3 years ago Tags #ceylonwire යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ පත් කෙරේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ පත් කර තිබේ. ඔහු ජෙනරල් හැමිල්ටන් වනසිංහගේ වැඩිමහල් පුත්‍රයාය.
3 years ago Tags #ceylonwire උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඔක්තෝබරයේ අවසන් කෙරේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වේලි 02ක ඉදිකිරීම් ලබන ඔක්තෝබර් මාසයේදී අවසන් කරන බව මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ
3 years ago Tags #ceylonwire රජිනිකාන්ත් ශ්‍රීලංකන් සමග මාලේ යයි දකුණු ඉන්දීය සුපිරි සිනමා නළු රජිනිකාන්ත් අද (14) දින ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟින් ගුවන් ගමනකට එක්ව තිබේ. චෙන්නායි හි සිට
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා රජය ගැරී ආනන්දසංගරීට වීසා දෙන්න බැහැ කියයි කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරීට වීසා ලබාදීමට ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. තමන්ගේ ‘කටයුතු’ නිසා මෙලෙස වීසා