3 years ago Tags #ceylonwire බිරිඳ පොලිසි ගියා කියලා සැමියා වස බීලා බිරිඳ සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයකු පුපුරැස්ස පොලිසිය අසල දී වස පානය කර තිබේ. සැමියා සමග ජීවත්වීමට නොහැකි බව
3 years ago Tags #ceylonwire රනිල් ජනපති කරන ලංසාගේ සන්ධානයට පක්ෂ පහක් – මංගල රැලිය ලබන ජනවාරියේ ඉදිරි ජනාධිපතිවරණයේදී, වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් නිමල් ලංසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමකගේ මූලිකත්වයෙන් නිර්මාණය කෙරෙන නව සන්ධානයට දේශපාලන
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා නෙට්බෝල් පිළ පළමු තරගය පරාජයට පත්වෙයි දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සහභාගී වූ පළමු තරගය පරාජයට පත්විය. බ්‍රසීලය එම තරගය ජයගත්තේ ලකුණු 105ට
3 years ago Tags #ceylonwire රංජන් LPL පිටියට ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී Galle Titans සිය සන්නාම තානාපතිවරයා ලෙස රංගන ශිල්පී රන්ජන් රාමනායක පත් කර ඇත. R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
3 years ago Tags #ceylonwire ණය සහනයට ප්‍රංශ ජනාධිපතිගෙන් සහතිකයක් ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව
3 years ago Tags #ceylonwire බන්දුල කැබිනට් එකට කියා කපා වළදැමූ පඬුකරඳේ අධිකරණ නියෝගයෙන් ගොඩගෙන යළි සිටුවයි දාරළුව ප්‍රදේශයේ තිබී ඇමැති බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව යැයි පවසමින් හොර රහසේ කපා වළ දැමූ පඬුකරඳ ගස
3 years ago Tags #ceylonwire නයිජීර් රටේ සුබ සහ යස කතාවක් – ජනපතිගේ ආරක්ෂකයා රටේ රජවේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපති මොහොමඩ් බසූම් හමුදා කුමන්ත්රණයකින් පෙරළා දින දෙකකට පසු නයිජීර් රාජ්‍යයේ ජනාධිපති ආරක්ෂක බළකායේ ප්‍රධානී ජෙනරාල්
3 years ago Tags #ceylonwire බිරිඳ මියගිය සොවින් සිටි රෝගියාට පහරදී මරා දැමූ චෝදනාවට අංගොඩ සේවකයන් දෙදෙනෙක් අල්ලයි අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික රෝගියකු පහරදීමකින් මිය ගිය සිද්ධියට එහි සේවකයන් දෙදෙනකු අද (28) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ
3 years ago Tags #ceylonwire කටුනායක ගුවන්තොටුපල ත්‍රීවිල් පාර්ක් එකකට බදුදීලද? කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල පරිශ්‍රයේ පොදු මගී ප්‍රවාහන බස් රථ ගමනාගමනය නැවතත් නවතා දැමීමට කටුනායක ගුවන්තොටුපල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
3 years ago Tags #ceylonwire මෙහෙම ගියොත් දත් ගැලවිල්ලත් නවතී – දන්ත ශල්‍ය වෛද්‍යවරු අනතුරු අඟවති දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ වර්ග සහ උපකරණ වර්ග 1,300ක් පමණ නොමැතිකම හේතුවෙන් ඇතැම් රජයේ රෝහල්වල දන්ත හා විකලාංග