3 years ago Tags #ceylonwire මාලිගෙන් බිරිඳට සිංදුවක්(වීඩියෝ) සුපිරි ශ්‍රී ලංකා පන්දු යැවීමේ ක්‍රීඩක ලසිත් මාලිංග සිය පළමු ගීතය එළිදැක්වීමට සුදානම් වේ. එමගිතය නම්කර ඇත්තේ ‘පළමුවරට’ නමිනි. රවී
3 years ago Tags #ceylonwire මාතර සැරයන් වෙඩි තබා ගනී මාතර වෙරළ පාරේ විනිසුරු නිළ නිවසක රාජකාරි යෙදී සිටී පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී මිය ගොස් තිබේ. රාජකාරී ගිනි අවියෙන් වෙඩි
3 years ago Tags #ceylonwire ලොකු මෙහෙණියගේ අයුතු සැළකිලි නිසා ළාබාල මෙහෙණියෝ තුනක් අතුරුදන් වෙලා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආරාමයකින් මෙහෙණින් වහන්සේලා තිදෙනෙක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් 32 හැවිරිදි කාන්තාවක් නුවරඑළිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මිනුවන්ගොඩ බොරගොඩවත්ත
3 years ago Tags #ceylonwire මංගල උත්සවයක් අතරතුර ආහාර සිරවී තරුණියක් මරුට “මගේ දුවට පරිප්පු, කඩල පරිප්පු වැනි ආහාර කන්න බෑ. ඒවා කාපු වෙලාවට දුවට ආසාත්මිකතා ඇති වෙනවා. ඒවා කෑවහම හුස්ම ගැනීමේ
3 years ago Tags #ceylonwire දොස්තර කෙනෙක් වෙන්න O/L පාස්වෙන්න ඕනෙ නෑ(වීඩියෝ) වෛද්‍යවරයෙක් වීමට සාමාන්‍ය පෙළ සමත්වීමට අවශ්‍ය නොමැති බවත්, උසස් පෙළ සමත් වූ පසු විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් ලබන බවත්, විශ්ව
3 years ago Tags #ceylonwire කුඩු රැජින දෝණි මාට්ටු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන කුඩු රැජින – දෝණි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය
3 years ago Tags #ceylonwire ලෝක මළල ක්‍රීඩා ශුරතාව අමෙරිකාවට හංගේරියාවේ බුඩාපේස්ට් නුවර දින 09ක් පැවැති 2023 – ලෝක මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියේ ශුරතාව රන් පදක්කම් 12ක් ජයග්‍රහණය කළ අමරිකාවට
3 years ago Tags #ceylonwire WPCගේ ලැම අතගෑ IP ගැන පරීක්ෂණ ආධුනික පොලිස් කොස්තාපල්වරියගේ ලැම අතගා හිංසන සිදුකළ බව කියන පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධව පලාලි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. ආධුනික පොලිස්
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවයි ඇෆ්ගනිස්තානයයි එක්ක බංග්ලාදේශයට වලියක් නෑ – සකීබ් අල් හසන් ශ්‍රී ලංකාව මෙන්ම ඇෆ්ගනිස්තානය සමග පවත්වන තරග අතරතුරදි ක්‍රීඩකයින් අතර සිදුවන සිදුවීම් ප්‍රෙක්ෂකයන්ට වැදගත්වුවද එය කණ්ඩායම් වල ක්‍රීඩකයින්ට වැදගත් නොවන
3 years ago Tags #ceylonwire අලි ඇතුන් අතර බරවා පැතිරීමේ අවදානමක් : ක්ෂය රෝගය සහ ඇස් නොපෙනීමත් බහුලයි මෙරට හීලෑ අලි ඇතුන් අතර බරවා රෝගය පැතිරයෑමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල