3 years ago Tags #ceylonwire ජේවීපී එකත් එක්ක දාපු ඩීල් ටිරාන් හෙළිකරයි තමා ජනතා විමුක්ති පෙරමුණ සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අනාවරණය කළේය. දේශපාලන කටයුතු සිදුකරමින්, එහි සිට
3 years ago Tags #ceylonwire සෙන්දිල්ගේ බොරලුකන්ද තහනම විරෝධතා පවත්වා ඉවත්කර ගනිති(වීඩියෝ) ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් තහනම් ලෙස නැගෙනහිර ආණ්ඩුකාරවරයා විසින් ත්‍රීකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට කරන ලද නියෝගය වහා
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික පාපන්දු තහනම ඉවත් කෙරෙයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. 2023 වසරේ ජනවාරි 21 වන
3 years ago Tags #ceylonwire කුඩා මෙහෙණින් වහන්සේ සියල්ල හෙළිකරති – ප්‍රධාන සිල් මෑණියෝ රිමාන්ඩ් මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයෙහි පිරිවෙනක අධ්‍යාපනය ලබමින් සිටි කුඩා මෙහෙණින් වහන්සේ තිදෙනකුට සහ පැවිදිවීමට අපේක්ෂාවෙන් එම ආරාමයේ සිටි කාන්තාවකට අඩත්තේට්ටම් කිරීම,
3 years ago Tags #ceylonwire චන්ද්‍රිකා ලඟ තුවක්කු 104ක් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 1980 සිට 1990 දක්වා කාලයේ සිටියදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට ගිනි අවි 104ක් ලබා දී ඇති
3 years ago Tags #ceylonwire චිචී රොකට් යැව්වෙ රජයේ සල්ලිවලින් නෙමෙයි – නාමල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඉන්දියාව විසින් මෑතකදී දියත් කරන ලද රොකට් යානය පිළිබඳ සාකච්ඡාවලට ප්‍රතිචාර දක්වා
3 years ago Tags #andre ජගත් සංවිධාන නියෝජිතයෙක් අධිකරණ අමාත්‍යාංශයට යයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට නියමිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක MARC-ANDRE-FRANCHE අධිකරණ ඇමැති විජයදාස
3 years ago Tags #ceylonwire හිඟ ඖෂධ වර්ග 50ක් ලබන සතියේ ඉන්දියාවෙන් ගෙන්වයි රට තුළ හිඟව පවතින තවත් ඖෂධ වර්ග 50 ක් ඉදිරි සති දෙක ඇතුළත ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් වෙයි. සෞඛ්‍ය
3 years ago Tags #ceylonwire වැල්ලම්පිටියේ තවත් ඝාතනයක් වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත. මියගිය පුද්ගලයා
3 years ago Tags #ceylonwire ඉතිහාසයේ පළමු ක්‍රිකට් ‘රෙඩ් කාඩ්’ එක සුනිල් නරේන්ට(වීඩියෝ) බටහිර ඉන්දීය කොදෙව් සහ ට්රිනිබෑගෝ නයිට් රයිඩර්ස් තුන් ඉරියව් ක්‍රීඩක සුනිල් නරේන් රතු කාඩ්පතකින් දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට