3 years ago Tags #ceylonwire සාගරට සහ කුට්ටිට ලබන සතියේ නඩු දානවා – අනුර කියයි යුරෝපයේ මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි
3 years ago Tags #ceylonwire ස්පා එකකදී විදෙස් කතකට අතවර කළ අයෙක් අත්අඩංගුවට සම්භාහන මධ්‍යස්ථානයකට ගිය ඊශ්‍රායල් ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයකු පොතුවිල් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සංචාරයක් සඳහා පැමිණ ඇති මෙම
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියා T 20 වරම් හිමිවූ සංගාගෙන් සුපිරි පන්දු යැවීමක් නායකත්වයේ වගකිම පළමු වරට හිමිකරගනිමින් සුපිරි පිතිහරඹයක් දියත් කළ මිචෙල් මාෂ්, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20
3 years ago Tags #ceylonwire හෙට තවත් ලක්ෂ 06කට අස්වැසුම තවත් අස්වැසුම ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට (01) දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසයි. ලක්ෂ
3 years ago Tags #ceylonwire අමෙරිකානු නියෝජිතයන් සමග ජනපති අවසන් රන්දෝලි පෙරහැර නරඹයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්රමසිංහද එක් විය. මහාචාර්ය මෛත්‍රී වික්රමසිංහද,
3 years ago Tags #ceylonwire ලංකාවෙ TikTok වීඩියෝවලටත් ළඟදීම සල්ලි ශ්‍රී ලාංකික පරිශීලකයන්ට ඔවුන්ගේ වීඩියෝවලින් මුදල් ඉපැයීමට ඉඩදිය හැකි බව සමාජ මාධ්‍ය සමාගමක් වන ටික්ටොක්(TikTok) ප්‍රකාශ කරයි. TikTok සමාගමේ දකුණු
3 years ago Tags #ceylonwire ආසියානු කුසලානය 2023 : ක්‍රීඩක කලමනාකරණයේ නොවිසිඳුණු ගැටලු සමග ශ්‍රී ලංකාව අද පිටියට ශ්‍රී ලංකාව පිටියේදී අඛණ්ඩව සිය දස්කම් පවත්වාගෙන එන අයුරු මෑත කාලීනව බොහෝ විට දැක ගත නොහැකිය. වත්මන් ආසියානු ශූරයින් ලෙස ශ්‍රී
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව සමඟ සාකච්ඡා පවත්වයි ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව සමඟ සාකච්ඡා පවත්වා ඔවුන්ගේ ඉතිහාසය සහ වර්තමාන අභියෝග පිළිබඳව අධ්‍යයනය කර ඇත. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු
3 years ago Tags #ceylonwire ලෝක චෙස් අනුශුර ප්රග්නානන්දට සුපිරි මෝටර් රථයක් චෙස් ලෝක කුසලානයේදී පෙන්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඉන්දීය ග්‍රෑන්ඩ් මාස්ටර් ආර්. ප්‍රග්නානන්දගේ මාපියන්ට සුවිශේෂී ත්‍යාගයක් හිමිව ඇත. මෙම ත්‍යාගය පිරිනමා
3 years ago Tags #ceylonwire කටුනායකින් හොරෙන් ගුවන් යානයට රිංගූ මගියා මුම්බායිහිදී අල්ලා ලංකාවට පිටුවහල් කරයි අධිකරණ නියෝගයක් මත පනවා තිබූ සංචාරක තහනම නොතකා රටින් පැනයෑමට සමත් වූ පුද්ගලයකු ගුවන් යානයක රඳවාගෙන මුම්බායි නුවරට ගොඩබෑමෙන් පසු