3 years ago Tags #ceylonwire තාත්තයි ලොකු පුතයි පොල්ලකින් ගහලා බාල පුතා මරලා පියා සහ වැඩිමල් පුතු එක්ව බාල පුතුට පොල්ලකින් පහර දී ඝාතනය කළ සිදුවීමක් මැදවච්චිය, දිවුල්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස ඝාතනයට
3 years ago Tags #ceylonwire දියණියන් අපයෝජනය කළ තාත්තලා දෙදෙනෙක් පොලිසියෙන් අල්ලයි බාල වයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බව කියන එම දැරියන්ගේ පියවරුන් දෙදෙනා පරසන්ගස්වැව සහ වටවල පොලිසි අත්අඩංගුවට ගෙන තිබේ. වටවල
3 years ago Tags #ceylonwire ඉන්දීය ධීවරයන් 17ක් නාවික හමුදා භාරයට – ස්ටාලින් ගැටලුවට මැදිහත් වෙයි ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීරව යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයන් 17 දෙනකු උතුරු මුහුදේදී
3 years ago Tags #ceylonwire මහින්ද ලිබියාව ගැන සෝකයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (15) කොළඹ ලිබියානු තානාපති කාර්යාලයට ගොස් ලිබියාවට බලපෑ ගංවතුරෙන් සිදුවූ ජීවිත අහිමිවීම් සම්බන්ධයෙන් ශෝකය පළ
3 years ago Tags #ceylonwire ජනප්‍රිය දෙමළ නළුවන් පිරිසකට සිනමාවෙන් ‘රෙඩ් කාඩ්’ දෙමළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලය (TFPC) දකුණු ඉන්දියාවේ ප්රමුඛ පෙළේ නළුවන් කිහිපදෙනකුට රතු කාඩ්පත් නිකුත් කර ඇත. ඒ අනුව ධනූෂ්, සිලම්බරසන්
3 years ago Tags #ceylonwire පිටසක්වලයන් ගැන හොයන්න නාසා අලුත් ‘අංශයක්’ හදයි ඇමෙරිකානු ‘නාසා’ ආයතනයේ අභ්‍යාවකාශ ඒජන්සිය(නාසා) පිටසක්වල ජීවීන් පිළිබද අධ්‍යයනය කිරීමට නව පර්යේෂණ අංශයක් නිර්මාණය කර ඇත. පසුගිය වසරේ ඇමරිකානු අහසේ
3 years ago Tags #ceylonwire චැනල්-4 චෝදනා විමර්ශනය කිරීමට ජනපති කමිටුවක් පත්කරයි පාස්කු ප්‍රහාරය පිළිබඳ “චැනල්-4” චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක්
3 years ago Tags #ceylonwire ජනපති කියුබාව එක්ක පොල් වැවිල්ල ගැන කතාකරයි වෛද්‍ය, සෞඛ්‍ය, ක්‍රීඩා පුහුණුව සහ පොල් වගාව යන ක්ෂේත්රවල සහයෝගීතාව කෙරෙහි අවධානය යොමුකරමින් තම රටවල් අතර සබඳතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම
3 years ago Tags #ceylonwire කිකිළියො බිත්තර දාන කාලෙ ගැන අමරවීර කියයි ලබන වසරේදී බිත්තර සහ කුකුල් මස්වල මිල අඩුවීමට ඉඩ ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ඊයේ (14 ) ජනාධිපති මාධ්‍ය
3 years ago Tags #Agro_Bizz කැකිරි කිලෝ එක රු.10ට විකුණන ගොවීන්ට අස්වැන්න විකුණන්න ‘ඇප් එකක්’ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැකිරි කිලෝවක් රුපියල් 10ක මිලකට අලෙවි වද්දී, රටේ ගොවි පවුල් 70,000කට ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ භාවිත කළ