3 years ago Tags #ceylonwire මේ වසරේ රූ රැජණ හෙට නෙළුම් පොකුණින් මතුවේ ශ්‍රී ලංකා අවිවාහක රූ රැජණ තෝරා ගැනීමේ අවසාන මහා තරගය කොළඹ නෙළුම් පොකුණ රගහල පරිශ්‍රයේ දී හෙට (22 වැනිදා) පැවැත්වීමට
3 years ago Tags #ceylonwire ග්‍රාම නිලධාරීන්ට කැලේ රිංගන්න බලේ දෙයි නව වනාන්තර ප්‍රතිපත්තිය හඳුන්වාදුන් පසු ග්‍රාම නිලධරීන්ට වන නිලධරීන් ලෙස ක්‍රියාකිරීමට බලතල සහ කාර්යයන් පවරන බව වනජිවී සහ වන සංරක්ෂණ
3 years ago Tags #ceylonwire නවගමුවේ පිංකැටවලට සීල් තියයි – කෝටි ගණන් පිල්ලි ගහලාලු වංචා සහගත මුදල් අවභාවිතාවන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි මත සිදුකරන ලද පරික්ෂණ අනුව, පත්තිනි දේවාලය සහිත නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ
3 years ago Tags #ceylonwire ධනුෂ්කගේ ඉරණම ලබන බ්‍රහස්පතින්දා තීරණය වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය අද අවසන් කෙරුණු අතර, නඩුවේ තීන්දුව ලබාදෙන දිනය නිවේදනය කෙරිණි. ඒ අනුව
3 years ago Tags #ceylonwire උසස් පෙළ ගැන ඇමැති දැන් කියන කතාව(වීඩියෝ) අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් 2023 අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. පහතින් දැක්වෙන්නේ එම
3 years ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාලයේ නාමපුවරු ගහගෙන යන්නේ හොර වාහනලු ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියදුරන්ට තම වාහනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ නාමපුවරුව ප්‍රදර්ශනය නොකරන ලෙසට දැනුම් දී ඇති බව
3 years ago Tags #ceylonwire මහ බැංකු මුදල් මණ්ඩලයේ දෙන්නෙක් ඉවතට – අලුත් සාමාජිකයන් පත්කරන්න ජනපති සූදානමින් වසර ගණනාවක සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සමාජිකයන් ලෙස කටයුතු කළ රාණි ජයමහ සහ සංජීව ජයවර්ධන යන අය
3 years ago Tags #ceylonwire ලංවිම ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් රට තුළ පවතින දැඩි බලශක්ති අර්බුදයට පිළියම් ලෙස සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මීට වසර 06කට පෙර සිදු කළ ඉල්ලීමකට
3 years ago Tags #ceylonwire පොලිසියේ දෙන්නෙකුට අලි ගහලා වන අලි ප්‍රහාරයකට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ
3 years ago Tags #ceylonwire විශේෂඥ වෛද්‍යවරු වැඩිකරන්නේ මෙහෙමයි වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය ප්‍රකාශ කර ඇත්තේ, අභ්‍යාසලාභී විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බවයි.