
බුද්ධ චරිතය විකෘති කිරීම ගැන පිටිදූවේ සිරිධම්ම භික්ෂුවට මහානා හිමිවරුන්ගෙන් දැඩි අවවාද – භික්ෂුව ලිඛිතව සමාව ඉල්ලයි
ත්රිපිටකය හා බුද්ධ චරිතය විකෘති කරමින් දේශනා කිරීමෙන් වළකින ලෙස මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිවරුන් සහ කාරක මහා සංඝ සභාව පිටිදූවේ









