3 years ago Tags #American_Premiere_League_(APL) මැතිව්ස් සහ භානුක යන්න යති – අමෙරිකානු කණ්ඩායමට බැඳෙති අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විශාලතම ලීග් ක්‍රිකට් තරඟාවලිය වන American Premiere League (APL) වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්
3 years ago Tags #ceylonwire Semi Final මැච් එකේ පිච් එක ඉන්දියාවට වාසිවෙන්න වෙනස් කළාද – ICCය පිළිතුරු දෙයි අද මුම්බායිහිදී පැවැත්වෙන 2023 ICC ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සඳහා ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගයට පෙර භාවිත
3 years ago Tags #ceylonwire අරක්කු මිල වැඩිනොවන බවට කපිලගෙන් සහතිකයක්(වීඩියෝ) මත්පැන් බලපත්‍ර ගාස්තු වැඩි කිරීම මත්පැන් සිල්ලර විකුණුම් මිලට බලපාන්නේ නැති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි. මත්පැන් බලපත්‍ර
3 years ago Tags #ceylonwire ඩේවිඩ් බෙකම් ක්‍රිකට් පිටියට ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ ආරම්භක අවස්ථාවට එංගලන්තයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩෙවිඩ් බෙකම්ද එක්ව
3 years ago Tags #ceylonwire මුළු රටටම වන්දි ගෙවන්න රාජපක්ෂලා ළඟ සල්ලි තියෙනවලු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ නම්, මේ රටේ මිලියන 22ක ජනතාවටම වන්දි ගෙවීමට තරම් මුදල් රාජපක්ෂ සොහොයුරන් සතුව රටින් පිටත ඇති බව
3 years ago Tags #ceylonwire තාත්තලා, බාප්පලා ගැන උසාවිය දුන්නු තීන්දුවට ගරු කරනවා – නාමල් රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු
3 years ago Tags #at_first_view ඩයනාට පාර්ලිමේන්තුවේ ඉන්න බෑ – ඕෂල ශ්‍රේෂ්ඨාධිකරණයටත් යයි රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් සමාජ
3 years ago Tags #ceylonwire ශම්මිලා රොෂාන්ගෙන් බිලියන 2.4ක වන්දියක් ඉල්ලා අපහාස නඩු පවරයි ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහට එරෙහිව රුපියල් බිලියන 2.4ක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනුකළ
3 years ago Tags #ceylonwire අයවැයට එරෙහිව වෘත්තීය සමිති පාරට- සෙනසුරාදා කොළඹ දී විරෝධතාවයක් මේ මස 18 වන සෙනසුරාදා පස්වරු 04 ට පමණ කොළඹදි, අයවැයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීමට වෘත්තීය සමිති රැසක් තීරණය කර තිබේ.
3 years ago Tags #ceylonwire පාසලේ කොන්ක්‍රීට් එකක් කඩා වැටී සිසුවියක මරුට- තවත් 5ක් රෝහලට කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල නලයක් සවිකර තිබූ කොන්ක්‍රීට් කොටසක් පෙරළීමෙන් එක් සිසුවියක මියගොස් තවත් 5 දෙනෙකු තුවාල