
දැනට තියෙන නීතිය යටතේ බදු හොරුන්ට බදු නොගෙවා අවුරුදු 15ක් වංගු ගහන්න පුළුවන්
බදු අයකිරීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නීතිමය ක්රියාවලියේ සිදුකිරීමට නියමිත වෙනස්කම් පිළිබඳව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී









