2 years ago Tags #ceylonwire කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් (වීඩියෝ) ශ්‍රේෂ්ඨාධිකරණයේ කොන්දේසි කඩකරමින් ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත අනුමත කිරීම සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර
2 years ago Tags #ceylonwire කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු කටුනායකදී CIDය අත්අඩංගුවට ගනී කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු කැළුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවු නවක
2 years ago Tags #ceylonwire සචින් ජම්මු කාශ්මීරයේ පැරා ක්‍රිකට් ගැන බලන්න යයි හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ජම්මු කාශ්මීරයේ පැරා ක්‍රිකට් කණ්ඩායමේ නායක අමීර් හුසේන් ලෝන් හමුවී තිබේ. ඒ පසුගියදා
2 years ago Tags #ceylonwire අයිඩෙන්ටිය දෙනකොටම ‘ටින් එක’ දෙන්න රජය සූදානම් වෙයි ඉදිරියේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඊට සමගාමීව ටින් අංකය (TIN – Tax ldentification Number) ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය
2 years ago Tags #ceylonwire විසා නැති රුසියානුවන්ට දවස් 14කින් රටින් යන්න කිව්වේ ‘රුසියානු ගණිකාවන්’ නිසාද? රුසියානු සංචාරකයන් සැළකිව යුතු සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තියේ නියැළෙන බවත් ලියාපදිංචි නොකළ නීතිවිරෝධී ව්‍යාපාර පවත්වාගෙන යන බවටත් ජනමාධ්‍ය ඔස්සේ
2 years ago Tags #ceylonwire ඉන්දියාවට එන බංග්ලාදේශ සංචාරකයන්ගේ ලොකු වර්ධනයක් 2018 වසරේ සිට ඉන්දියාවට පැමිණෙන බංග්ලාදේශ සංචාරකයන්ගේ 83%ක වර්ධනයක් පෙන්නුම් කරන බව එරට වාර්තා පවසයි. 2022 වසරේ අප්‍රේල් සිට ඔක්තෝම්බර්
2 years ago Tags #ceylonwire සිපෙට්කෝ ෂෙඩ් 150ක් ඕස්ට්‍රේලියාවට පවරන ගිවිසුම අත්සන් කරයි යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සමාගම මෙරට වෙළඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සමඟ ගිවිසුම්ගතවී ඇත. එම සමාගමට ඛනිජ තෙල්
2 years ago Tags #ceylonwire ‘යුක්තිය’ හරක් හොරු අල්ලන වැඩේට බහී දීපව්‍යාප්තව සිදුවන ගව සොරකම් නතර කිරීමටත් ‘යුක්තිය’ මෙහෙයුම අද (26 ) සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක (අපරාධ) නියෝජ්‍ය
2 years ago Tags #ceylonwire රජය රටට සල්ලි ඉතුරු කරන හැටි ජනාධිපති කාර්යාලය උගන්නයි විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පරිත්‍යාග කරන ලද පාසල් උපකරණ තොගයක් ලබාදීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්
2 years ago Tags #ceylonwire ජනාධිපති ලේකම් අන්තෝනි මුනිඳුන්ට බාරවුණේ ඡන්දෙ ගැන ද? කච්චතිව්හි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මෙවර වාර්ෂික මංගල්‍යය සිකුරාදා ආරම්භ වූ අතර ඊට ශ්‍රී ලංකාව පුරා දහස් ගණනක් බැතිමත්හු පැමිණ සිටියහ.