
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හබරාදූව, හරුමල්ගොඩ ප්රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු ඊයේ (28) රාත්රියේ තානායමක් ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනාට පිස්තෝලයකින් වෙඩිතැබීමෙන් පසු පළා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෙඩිතැබීමෙන් පළමුව තුවාල ලැබූ පුද්ගලයා ත්රිරෝද රථයක් තුළ සැඟවීමට උත්සාහ කිරීමේදී වෙඩික්කරුවන් ත්රිරෝද රථයට ද වෙඩිතබා තිබේ.
එහිදී ත්රිරෝද රථයේ රියදුරුද තුවාල ලබා ඇත.
කෙසේවෙතත්, ත්රිරෝද රථය නතර නොකර රෝහල වෙත රැගෙන යෑමට ත්රිරෝද රථයේ රියදුරු සමත් ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූවන් හබරාදූව සහ අඟුළුගහ ප්රදේශවල පදිංචි අවුරුදු 34 සහ 54 යන වයස්වල පසුවන්නන් බවද පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart