2 years ago Tags #ceylonwire විශ්‍රාම යෑමෙන් පසු ‘මහාචාර්ය’ පදවි නාමය භාවිත කළ නොහැක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයකට අනුව, ‘මහාචාර්ය’ පදවිය භාවිත කළ හැක්කේ කිසියම් පුද්ගලයකු අධ්‍යයන ආයතනයක සේවය
2 years ago Tags #ceylonwire චීන වැසියන්ට පකිස්තානය එපා වෙයි සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ප්‍රහාර ඉහළ යාම, පාකිස්තානයේ සිටින චීන ජාතිකයින් එහි සිටීම නැවත සලකා බැලීමට හේතු වී තිබේ.
2 years ago Tags #ceylonwire අනාචාරයට දඬුවම් ලෙස කාන්තාවන්ට ගල්ගසා මරාදමන්න තලේබාන්ලා යළි තීරණය කරයි ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ දුක්ඛිත තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට හේතුවී ඇත්තේ ගල්ගසා මරාදැමීමේ නිතිය යළි බලගැන්වීමට තලේබාන්
2 years ago Tags #ceylonwire හුළං බටයක් බටයක් විහිලුවට අධෝමාර්ගයට අල්ලලා – බඩවැල් පුපුරා තරුණයෙක් මැරිලා මාබිම ප්‍රදේශයේ තිබෙන පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවකයකුගේ ගුද මාර්ගයට විහිළුවට හුළං බටයක් ඇල්ලීමෙන් බඩවැල් පිපිරී එම පුද්ගලයා මරුමුවට පත්වී
2 years ago Tags #ceylonwire දොරමඩලාවෙන් හමුවුණු සැකකටයුතු අස්ථි කොටස් කාගේද? දොරමඩලාව සුසාන භූමියෙන් හමු වූ පිළිස්සුණු සත්ව කොටස් අතර සැකකටයුතු ලෙස තිබූ පුද්ගල අස්ථි කොටස් හේතුවෙන් මිහින්තලය පොලිසිය විසින් විශේෂ
2 years ago Tags #ceylonwire SSC ක්‍රිකට් සමාජ ඉඩම 99 අවුරුද්දකට බද්දට දෙන්නැයි ජනපති උපදෙස් දෙයි සිංහල ක්‍රීඩා සමාජය (SSC) දැනට භාවිත කරන ඉඩම 99 අවුරුදු බද්දට එම ක්‍රීඩා සමාජයට ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස්
2 years ago Tags #ceylonwire කරුණා ‘අම්මාන් බලකාය’ පිහිටුවයි – ජනාධිපතිවරණයේදී රනිල්ට සහාය දෙන බවත් කියයි හිටපු නියෝජ්‍ය ඇමැති විනයගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සහ තවත් අයගෙන් සමන්විත ‘අම්මාන් බලකාය’ නමින් නව සංවිධානයක්
2 years ago Tags #ceylonwire ඥානසාර භික්ෂුව බන්ධනාගාර රෝහලට වසර 04ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් සඳහා බන්ධනාගාරගත කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ. රාවණා බලය
2 years ago Tags #ceylonwire ලංකාවේ තියපු ‘ලෙජන්ඩ්ස්’ තරගාවලියේදී ඔට්ටු අල්ලන්න අවසර දීලා – අර්ජුන හෙළිකරයි පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන 2024 තරගාවලිය සඳහා ඔට්ටු ඇල්ලීම සම්බන්ධයෙන් හිටපු ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ නායක අර්ජුන
2 years ago Tags #ceylonwire උද්ධමනය අඩු වී, සංචිත වැඩි වෙද්දි ඡන්දෙ එනවා කියන්නේ මෝඩ කුහකයෝ – මනූෂ වැටී තිබුන රට ගොඩ ගැනීම සදහා ජනාධිපතිතුමා සමග එක්ව “මරාගෙන මැරෙන” මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත්, අද වන විට එම මෙහෙයුම