2 years ago Tags #ceylonwire සිංගප්පූරුවේ වැඩට යන කාන්තාවන් වංචාවලට අහුවෙන එක වැඩිවෙලා සිංගප්පූරුවේ සේවය සඳහා යන ශ්‍රී ලාංකික සේවිකාවන් වංචාවලට ලක්වීමේ අවදානමක් හෙළිදරව් වී තිබේ. සේවය සඳහා සිංගප්පූරුවට සංක්‍රමණය වූ සේවිකාවන් 500ක්
2 years ago Tags #ceylonwire දේශබන්දු කටුවාපිටියට ගියාට පල්ලියේ විරෝධය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කතෝලික සභාව විසින් විවේචනයට
2 years ago Tags #ceylonwire ඒඩ්ස් චෙක් කරගන්න එන ස්පා සේවකයන් වැඩිවෙලා දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් මෙහෙයුම්වලදී සම්බාහන මධ්‍යස්ථාන සේවකයන් කිහිපදෙනෙකුට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇති බවට හඳුනා ගැනීමත් සමඟ ලිංගාශ්‍රිත රෝග
2 years ago Tags #ceylonwire අවුරුදු කන්න මන්ත්රීලාට සති 03ක් නිවාඩු : කට්ටියක් රට – කට්ටියක් නුවරඑළියේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සති තුනකට ආසන්න කාලයක් නිවාඩු ලැබී ඇත. පාර්ලිමේන්තුව ලබන 24 වැනිදා දක්වා කල්තබා
2 years ago Tags #ceylonwire දමිතා සහ සැමියා අත්අඩංගුවට නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (04) අත්අඩංගුවට ගනු ලැබීය. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ
2 years ago Tags #ceylonwire මානව හිමිකම් ළඟදීම පාසල් විෂය නිර්දේශයට මහජන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා විෂයයක් ලෙස ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට මානව හිමිකම් ඇතුළත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක
2 years ago Tags #ceylonwire නන්දසේන වෙනුවට පොහොට්ටුවෙන් වීරසේන අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්.නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට එම්.ජී. වීරසේන පත්කිරීමට නියමිත බව වාර්තා
2 years ago Tags #ceylonwire රාජපක්ෂලත් එක්ක ආයේ මගේ ගනුදෙනුවක් නෑ – බදියුදීන් කියයි රාජපක්ෂවරුන්ට තමන් කිසිසේත්ම සහයෝගය නොදක්වන බව සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් පවසයි. තවමත් කවර මැතිවරණයක් පැවැත්වෙනු ඇද්දැයි නිශ්චිත
2 years ago Tags #ceylonwire මෛත්‍රීගේ ශ්‍රීලනිප සභාපතිකම තහනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණය අද අතුරු තහනම් නියෝගයක්
2 years ago Tags #ceylonwire ඩාලි නැවේ තිබුණු විෂ අපද්‍රව්‍ය කන්ටේනර 57න් ලංකාවට ගේන්න ඉඳලා තියෙන්නේ 1යිලු කොළඹ වරාය බලා යාත්‍රා කරමින් සිටියදී බැල්ටිමෝර් හි පාලමක ගැටී අනතුරට ලක්වූ නෞකාවේ තිබු බව කියන විෂ ද්‍රව්‍ය සහිත බහාලුම්