2 years ago Tags #ceylonwire ඉන්න පුළුවන් ගාණට වඩා තුන්ගුණයක් බන්ධනාගාරවල මෙරට බන්ධනාගාරවල ධාරිතාව මෙන් තුන්ගුණයක පමණ පිරිසක් දැනට බන්ධනාගාරවල රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර
2 years ago Tags #ceylonwire මන්ත්‍රීලගේ වාහන පර්මිට් සිහිනය බොඳ වන ලකුණු සහනදායි වාහන බලපත්‍ර ලබාදෙන ලෙස දේශපාලන භේදයකින් තොරව ඇතැම් මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම රටේ පවතින දරුණු ආර්ථික තත්ත්වය හමුවේ පක්ෂ නායකයන්
2 years ago Tags #ceylonwire කෘමියකු දෂ්ට කිරීම නිසා යාපනයේ පුද්ගලයෙක් මියගිහින් යාපනය නගරයේ පුද්ගලයකු කෘමියකු දෂ්ට කිරීම හේතුවෙන් ඇති වූ රෝගාබාධයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
2 years ago Tags #ceylonwire ‘ජයගමු ශ්‍රී ලංකා’ හෙට මන්නාරමට එන්නේ ජපන් රැකියා එක්ක ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ මීළඟ අදියර හෙට සහ අනිද්දා දෙදින මන්නාරම නගරසභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. ජපානයේ ඉහළ වැටුපක් ලැබීමට
2 years ago Tags #ceylonwire මාලදිවයිනත් චීන ණය උගුලේ පැටලෙයි චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘති මාලාව ආසියාව ප්රමුඛව ලොව රටවල් රැසකට බලපෑම් එල්ල කර තිබේ. ඊට හේතුව වන්නේ ඉන්
2 years ago Tags #ceylonwire රුමේනියාවේ දී කළ මිනීමැරුමකට වරදකරු වූ ලාංකිකයෙක් ජර්මනියේ දී අල්ලලා 1991 වසරේ රුමේනියාවේ බූකරෙස්ට්හිදී සිදු කළ ඝාතනයක් සම්බන්ධයෙන් අන්තර්ජාතිකව අවශ්‍යව සිටි ශ්‍රී ලාංකික 53 හැවිරිදි පුද්ගලයකු අප්‍රේල් 23 වැනිදා රුමේනියාවට
2 years ago Tags #ceylonwire දමිතාට එරෙහිව තවත් පැමිණිල්ලක් මේ වන විට බන්ධනාගාර ගතව සිටින නිළි දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට එරෙහිව තවත් පැමිණිල්ලක් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට
2 years ago Tags #ceylonwire ගුවන් තොටුපොල සේවකයෙක් ගෙදරම තවානක් දාලා යාලුවන්ට ගංජා විකුණලා කටාන කඳවල ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක කංසා පැළ තවානක් පවත්වාගෙන ගිය බව කියන කටුනායක ගුවන් තොටුපොළේ පෞද්ගලික පවිත්‍රතා අංශයක සේවකයෙක් කොච්චිකඩේ
2 years ago Tags #ceylonwire කුඩු ජාවාරම්කරුවන් එක්ක හාදකම් තිබූ පොලිසියේ දෙන්නෙක් CID එකෙන් අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙලෙස අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire ලංකාවේ වැද්දෝ ඉන්දියාවේ ගෝත්‍ර 5කට නෑකම් කියනවලු මෙරට ආදිතම මානව වැසියන් ලෙස සළකනු ලබන ශ්‍රී ලංකාවේ වැදි ජනතාවට ඉන්දියානු ගෝත්‍රික ජන කණ්ඩායම් පහක් සමඟ සමීප ජානමය බැඳීම්