2 years ago Tags #ceylonwire මධ්‍යම අධිවේගයේ කොන්ක්‍රීට් බාල්ක කඩාවැටෙන්නේ චීන කොම්පැණියේ බාල වැඩ නිසාද? චීන සමාගමක් විසින් ඉදිකරන ලද මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිවෙමින් පවතින කොන්ක්‍රීට් බාල්කයක් කඩාවැටීමෙන් පසුව, ඒ
2 years ago Tags #ceylonwire කුලියාපිටිය තරුණයාගේ අතුරුදන්වීමේ ප්‍රධාන සැකකරු ‘සිඟිති’ට ඇප – ඇප තියන්න කවුරුත් නැතුව රිමාන්ඩ් කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ සුසිත් ජයවංශ නමැති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන් වීමට සැක කෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් ‘සිඟිති’ නමැති ප්‍රධාන සැකකරු
2 years ago Tags #ceylonwire හරීන් ඇමැතිකමින් ඉල්ලා අස්වුණාද ? මේ ලියුම මොකද්ද? තමා සංචාරක ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවට සඳහන් වෙමින් හුවමාරුවන ලිපිය අසත්‍ය එකක් බව ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි. සිය X
2 years ago Tags #ceylonwire මන්නා රමේෂ් ලංකාවට ගෙනෙයි සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙක් ලෙස හැඳින්වෙන රමේෂ් ප්‍රියජනක නොහොත් ‘මන්නා රමේෂ්’ අද උදෑසන මෙරටට රැගෙන විත් තිබේ. මන්නා රමේෂ් ඩුබායි
2 years ago Tags #ceylonwire මහරගම කාණුවකින් පාස්පෝර්ට් 180ක් මතුවේ (වීඩියෝ) මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර 180ක් පමණ අඩංගු බෑගයක් සොයාගෙන තිබේ. අදාළ විදේශ ගමන් බලපත්‍ර විදේශ රටවල රැකියා
2 years ago Tags #ceylonwire හරීන්ගේ තර්ජන මැද පැවැති මිලටම වීසා නිකුත් කිරීමට රජය තීරණය කරයි ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා දින 30ක වීසා බලපත්‍රයක් සඳහා දැනට පවතින ඇමෙරිකානු ඩොලර් 50ක ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට අද
2 years ago Tags #ceylonwire වීසා අර්බුදය : හරීන් ඇමැතිකමින් ඉල්ලා අස්වන බවට තර්ජනය කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වන බවට තර්ජනය කර
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමෙරිකාවට යන්න කළින් ජුලීව බලන්න ගිහිං 2024 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා අමෙරිකා එක්සත් ජනපදයට යාමට පෙර ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire වීසා අවුල : සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න 07ක් – “හරීනුත් මේ ගැන දන්නවද?” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වා දුන් on-arrival visa අයදුම් කිරීමේ ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රශ්න 7ක් මතුකර
2 years ago Tags #ceylonwire නවකයන්ගේ වෝටර් පෝලෝ ශූරතාවලියේ 2024 ජයග්‍රහණය නාලන්ද විද්‍යාලයට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ 2024 නවක ජලපන්දු(වෝටර්පෝලෝ ) ශූරතාවලියේ වයස අවුරුදු 11න් පහළ ශුරතාව දිනාගැනීමට කොළඹ නාලන්දා