2 years ago Tags #ceylonwire නඩුවකට හොයමින් තිබූ වාහනයක් කටුනායක එයාර්පෝට් රථගාලෙන් හමුවෙලා – මාසයක් තිස්සේ නවත්තලා තිබිලා මසකට වැඩි කාලයක් කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්ත රථගාලේ නවතා තිබූ වාහනයක් ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන
2 years ago Tags #ceylonwire විශ්මි ගුණරත්න ජුනි මස ICC කාන්තා ක්‍රීඩිකාව සඳහා නිර්දේශ වෙයි ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න ජූනි මාසය සඳහා වන ICC කාන්තා ක්‍රීඩිකාව වෙනුවෙන් වන නිර්දේශ අතරට තේරී
2 years ago Tags #ceylonwire ජපානය ලංකාවට අලුතෙන් ණය දෙන්නේ නවත්තපු ව්‍යාපෘති හරියට ක්‍රියාත්මක කරනව නම් විතරලු ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හිටවූ ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් ශ්‍රී ලංකාවට ඕනෑම නව යෙන් ණයක් ලබා දීම සම්බන්ධයෙන් ජපානය
2 years ago Tags #ceylonwire ඉන්දියාව ලෝක කුසලාන ජය වන්කඩේහිදී සමරයි පන්දුවාර විස්ස ලෝක කුසලාන ශුරයන් වන ඉන්දීය කණ්ඩායම ඊයේ ඉතා උත්කර්ෂවත් ලෙස එරටදි පිළිගැනීමකට ලක්විය. දිල්ලි ගුවන් තොටුපලට පැමිණි රෝහිත්
2 years ago Tags #ceylonwire රෝහලට බාරගන්න බෑ කියලා – මාස 2ක බිළිඳෙක් කිරි හිරවෙලා මැරිලා කඹුරුගමුව, මාතර දිස්ත්‍රික් නව රෝහලේදී ප්‍රතිකාර ලබානොදීම හේතුවෙන් මාස 2ක බිළිඳකු කිරි උගුරේ හිරවීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ. කඹුරුගමුව
2 years ago Tags #ceylonwire ජනපතිගේ මැයි දින පොරොන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක්
2 years ago Tags #ceylonwire අලුත්ම සමීක්ෂණයෙන් සජබ සහ මාලිමාව කරටකර සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP) විසින් මැයි මාසය සඳහා පවත්වන ලද නවතම මත විමසුමේදී වි සමගි ජන බලවේගය සහ ජාතික
2 years ago Tags #ceylonwire මස්ක්ගේ ට්විටර් කුරුල්ලාට ගේම දෙන්න ගෙනා Koo පරිශීලකයන්ට පොල්ල තියයි ඉන්දියාවේ microblogging සමාජ මාධ්‍ය වන Koo, මිලියන ගණනක් පරිශීලකයන් අතරමං කරමින් සේවා සැපයීම අත්හිටුවීමට සැලසුම් කර තිබේ. Elon Musk’s X
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය කල්දාන පෙත්සම විභාග කරන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම සළකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.
2 years ago Tags #ceylonwire ප්රතිලාභ රැසක් සමග ‘ජයගමු ශ්‍රී ලංකා’ මාතරට ‘ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවයේ’ මීළඟ අදියර ජුලි 5 සහ 6 යන දෙදින මාතර හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩා පිටියේදී