2 years ago Tags #ceylonwire අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළයි – පාර්ලින්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුයි – ජනපති අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ බවත් පාර්ලින්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බවත් ජනාධිපති
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගය ඉල්ලූ පෙත්සමත් නිෂ්ප්‍රභ කෙරේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. නීතීඥ අරුණ
2 years ago Tags #ceylonwire බස් එකේදී තරුණියකගේ කොණ්ඩේ කැපුවැයි මුරුතලාවේ පුද්ගලයකු අත්අඩංගුවට මහනුවර – වත්තේගම මගී ප්‍රවාහන බස් රථයක් තුළදී කාන්තාවකගේ කොණ්ඩයෙන් අඩියක පමණ කොටසක් කපා දැමූ මව්ලවි කෙනෙක් ලෙස සැළකෙන මුස්ලිම්
2 years ago Tags #ceylonwire විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය නවතී විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දින 74ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල
2 years ago Tags #ceylonwire ධම්මිකගේ සුපිරි හෝටල් දෙකක් ලබන වසරේ දී එයි ප්‍රකෝටිපති ව්‍යවසායකයකු වන ධම්මික පෙරේරාට අයත් සුපිරි හෝටල් දෙකක් ලබන වසර අගදී විවෘත කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින්
2 years ago Tags #ceylonwire මහෙස්ත්‍රාත්ගේ අත්සන හොරට ගැසූ හිටපු අධිකරණ සේවකයෙක් අත්අඩංගුවට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සඳහන් කරමින්
2 years ago Tags #ADB ලංවිම බිලියනයක පමණ ණය ජල විදුලි සමාගමකට පැවරීමේ සුදානමක් ? ලංකා විදුලිබල මණ්ඩලයේ රුපියල් බිලියනයක පමණ ණය, විදුලි ප්‍රතිසංස්කරණ යටතේ ජල විදුලිය සඳහා වගකිව යුතු සමාගම වෙත පැවරීමට සැලසුම් කරමින්
2 years ago Tags #ceylonwire කොළඹ කොටුවේ වටරවුමකින් මිනිස් ඇටසැකිල්ලක් හමුවෙලා කොළඹ කොටුව පරණ මහ ලේකම් කාර්යාලය අසල ඇති වටරවුමේ මැද කැණීම් කරමින් සිටියදී මිනිස් ඇටසැකිල්ලක් හමුවී ඇතැයි කොළඹ වරාය පොලිසිය
2 years ago Tags #ceylonwire පාතාලේ පෝස්ටර් ගැන පොලිසිය හොයන්න පටන්ගනී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකුට මරු කැඳවූ අතුරුගිරියේ වෙඩි තැබීමෙන් පසු මහරගම සහ දෙමටගොඩ ප්‍රදේශවලින් හමුවූ තර්ජනාත්මක පෝස්ටර් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය
2 years ago Tags #ceylonwire ස්පාඤ්ඤය යුරෝ පාපන්දු ශුරතාව සිව්වැනි වරටත් ජයගනී යුරෝපා කුසලාන පාපන්දු තරගාවලි ශුරතාව හතරවැනි වරටත් ජයග්‍රහණය කිරීමට ස්පාඤ්ඤය සමත්ව තිබේ. ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදි එංගලන්ත පාපන්දු