2 years ago Tags #ceylonwire කැනඩාවේ බිස්නස් ආරවුලකදී වෙඩි-යාපනේ තරුණයෙක් මරුට කැනඩාවේ ටොරෙන්ටෝ ප්‍රදේශයේ ව්‍යාපාරික දෙපිරිසක් අතර ඇති වූ විරසකයක් මත සිදුකළ වෙඩිතැබීමකදී යාපනයේ සිට කැනඩාවට ගොස් එහි ව්‍යාපාරික කටයුතු කරගෙන
2 years ago Tags #ceylonwire ලංකාව එංගලන්තයෙන් ‘තාරාදේවි’ ආපහු ඉල්ලයි යටත් විජිත පාලන සමයේදී ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය තාරාදේවි ප්‍රතිමාව යළි භාරදෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට නිල
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසම නිවේදනය කරයි ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මේ මස අවසානයට පෙර ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ
2 years ago Tags #ceylonwire ලොහාන් අනුර ගැන කියපු කතාව සජිත්ගේ ඉරාන් හෙළාදකී ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ පසුගියදා කළ
2 years ago Tags #ceylonwire එලෝන් මස්ක්ගේ නියෝජිතයෙක් ලංකාවට ඇවිත් SpaceX සහ Tesla සමාගම් හිමි ප්‍රකෝටිපති ව්‍යවසායකයකු වන එලෝන් මස්ක් විසින් ආරම්භ කරන ලද Starlink චන්ද්‍රිකා පද්ධතියේ නියෝජිතයකු ශ්‍රී ලංකාවට
2 years ago Tags #ceylonwire ක්ලබ් වසන්ත අවසන් ගමන් ගිය දිනයේ කංජිපානි බෝට්ටුවක උපන්දිනය සමරලා ප්‍රංශයට පළාගොස් සැඟව සිටිමින් මෙරට ගෝල බාලයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන කරන්නේ යැයි කියන පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ තිස්අට වැනි උපන්දිනය
2 years ago Tags #ceylonwire වෘත්තීය සමිති ‘පිළිකාවක්’ – පොලිස්පති කියයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ‘වෘත්තීය සමිති’ පිළිකාවකට සමාන කර ඇත්තේ, ආයතනික ඒකාග්‍රතාවය ඛාදනයට දායක වන බව ප්‍රකාශ කරමිනි. ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රු.මිලියන 800ක් – මුද්‍රණාලයාධිපතිනිය ඡන්ද පත්‍රිකාවේ සයිස් එක අහයි එළැඹෙන ජනාධිපතිවරණයේ මුද්‍රණ පිරිවැය අවම කර ගැනීමට සහාය වන ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති අතර,
2 years ago Tags #ceylonwire ක්ලබ් වසන්තගේ බිරිඳට මල්වඩමක් යවලා – රෝහලේ ආරක්ෂාව වැඩිකරයි අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයෙන් මියගිය සුරේන්දු වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳගේ තත්වය සතුටුදායක නැතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින්
2 years ago Tags #ceylonwire මර්වින් විජේදාසට සපෝට් කරන්න සෙට්වෙයි හිටපු ඇමැතිවරයකු වන මර්වින් සිල්වා ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වන බව කියන ඇමැති විජයදාස රාජපක්ෂට සහ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට සහාය